ලර්නස් එකක් හොයන අයට!

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලoකා රියදුරු පුහුණුවන්නන්ගේ සoගමයක් දාලා බනින ලර්නර්ස් කාරයන්ට වැඩක් දුන්නනම් හරි..:rofl: සල්ලි දීලා බැනුම් අහන්න වෙන එකත් ඛේදවාචකයක්.ඔහොම බැනුම් ඇහුවයි කියලා ලoකාවේ ඩ්‍රයිවල්ලා හැදිලා නැ.ටොම් පච...:angry:මේවා වෙනස් වෙන්න ඔනි දේවල්..

    ඒක නම හොද වැඩක්. අනික කෙල්ලොන්ට හරියට පදින්න බැරි උනත් මොකුත් කියන්නෙ නැ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    Today, 05:27 PM



    ...

    පුත තරගය නිමා වී දින කීපයක් ගත වී ඇත. එම නිසා සියලු ඉමේජ් සහ අනිත් නිර්මාණ ට්‍රේඩ් වල spam කිරීම නවතන ලෙස ඉතා කාරුණික ඔබගෙන් ඉල්ලමි. :yes::P
    තැන්ක්ස් කලින් ඉදල ඕව දැම්මට. දැන් ඇති බන් :D