ලoකා රියදුරු පුහුණුවන්නන්ගේ සoගමයක් දාලා බනින ලර්නර්ස් කාරයන්ට වැඩක් දුන්නනම් හරි..සල්ලි දීලා බැනුම් අහන්න වෙන එකත් ඛේදවාචකයක්.ඔහොම බැනුම් ඇහුවයි කියලා ලoකාවේ ඩ්රයිවල්ලා හැදිලා නැ.ටොම් පච...
මේවා වෙනස් වෙන්න ඔනි දේවල්..
ඒක නම හොද වැඩක්. අනික කෙල්ලොන්ට හරියට පදින්න බැරි උනත් මොකුත් කියන්නෙ නැ


අයියේ අද මම ලර්නස් එකට යන්න කියලා බැළුවේ මම බලලා ඇවිත් අයියට විස්තරය කියන්නම්
Learners charges kiyada
පුත තරගය නිමා වී දින කීපයක් ගත වී ඇත. එම නිසා සියලු ඉමේජ් සහ අනිත් නිර්මාණ ට්රේඩ් වල spam කිරීම නවතන ලෙස ඉතා කාරුණික ඔබගෙන් ඉල්ලමි.


