Learners Instructors ලා කියන්නේ ඉගෙන ගෙන ඉවර වෙලා license එක ගත්තාට පස්සේ මූණවත් බලන්න හිතෙන්නේ නැති පජාතම සෙට් එකක්. උන්ට පීචං වෙවී බැණුම් අහ අහ ගුටි කකා driving ඉගෙන ගන්න වෙලා තියෙන්නේ අපේ රටේ උන්ගෙම වැරැද්ද නිසා.
අනික් එක RMV එකේ "ජරාව කන examiners" ලා. උන් හිතන් ඉන්නේ උන් හරි ලොකුයි හෙන වැදගත් රස්සාවක් කරන්නේ කියලා. Trial යන්න එන එකෙක්ගෙන් අනිවාර්යයෙන් Rs 2000 හෝ ඊට වැඩි ගානක් උන් කප්පම් ගන්නවා. හවසට ඒ සල්ලි pool කරලා RMV එකේ staff එක අතරේ බෙදාගන්නවා.
හිතපන් එකක් දවසකට Trial Runs 30,40ක් බලනවා.
වැදගත් රස්සා කියන්නේ මොනාද?

