ලර්නස් ප්‍රායෝගික පරීක්ශණය

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මට මාර්තු 3. තාම දවස් 3 යි පුරුදු වෙන්න ගියේ. ඔන්න අද පුරුදු කරපු ඒකා හැමෝටම මසුරන් වටින කතාවක් කිව්වා.

    " examiner දන්නවා උඹල පරිපුර්ණ රියදුරෝ නොවන විත්තිය ඒක හින්ද උඹලගෙන් හැම දේම neat ඒකට බලාපොරොත්තු වෙන්නෙත් නෑ. හැබැයි පුතෝ උඹල මේ seat එකේ වාඩි වෙලා කියන කරන දේවල් වලින් උඹල කොයි වගේ ඩයල් ද කියල හිතා ගන්නවා. කලබල වෙලා ඉවසීමක් නැතුව වැඩ කරන්න එපා. gear එක මාරු කරද්දී තත්පර දෙකක් ගන්න. හැම දේම හිමින් කරන්න. එතකොට උඹලට හිතන්න ලැබෙන කාලයත් වැඩි වෙනවා."

    Ela. Thanx:yes:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    1st එකේ කවදාවත් 8 ගහන්න යන්න එපා..පටාස් ගාල 2ට දාගෙන ලාවට පලයන්. මොකද උබේ slow වැඩි කියල තේරුනොත් උබට තා gear එකක් දාල වේගෙන් ගහන්න කියනවා. ඒ නිසා සාමාන්‍ය වේගෙන් ගහපන් මුල ඉදන්ම. bike එක නවත්තනකොට වම කකුල බිම තියපන්. ( අර කව්ද කිව්වා වගේ ගහන්න පුළුවන් එකාට 2 නෙවේ 3,4 ත් 8 පුළුවන්. ) :yes:

    light vehicles නම් මුලින් දෙපැත්ත බලපන්. gear 1දාගනින් ඊට පස්සේ වම side mirrors බලාගෙන hand brake බාපන්. ඊට පස්සේ signal දාල හෙමින් සැරේ ඉස්සරහට ගනින්.එක පාරටම පාරට කපල ගන්න එපා හැබැයි. :no:
    තා ඉතින් gates ඉස්සරහ, පාලම උඩ, කහ ඉරි උඩ, බෝක්කු උඩ නවත්තන්න එපා. නවත්තන්න කිව්වත් ඇහුන නෑ වගේ කෙලින් ඉඩ තියෙන හරියක් අහුවෙනකන් ගිහින් නවත්තාපන්.
    කහ ඉරි ගාව slow කරපන්.. :rolleyes:
    මතක විදියට කිව්වේ බන් ඔයි..ලයිසොන් අරන් ගොඩක් කල් දැන්..
    :baffled:
     
    Thanx mcn :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට කාර් එක ඒක තරම්ම දෙපැත්තේ අගල් 6, 6 තියෙන පොඩි පාරකට රිවස් එක ගහන්න දුන්නා බන්.
    තව ප්‍රශ්නයක් ඇහුවා. වහනයක් පදවද්දි බැලියයුතු දිශා මොනවද ඇහුවා.
    එහෙම ඇහුවොත් කියපන් ඉස්සරහ, පස්ස, වම, දකුන, උඩ යට කියලා.
    ඔය දෙක කලාම ට්‍රයල් පාස් කරා.

    බයික් එකේනම් අට ගහන්න ඔනා. ඇති කියනකන් ගහපන්. බ්‍රේක් අල්ල අල්ල ගහන්න එපා. හොදට ඉඩ අරගෙන ගහපන් ලගින් ගහන්න යන්න එපා.

    ත්‍රීවීල් එකත් රිවස් ගහන්න දුන්නා පාරේ ගෙනියන්න දුන්නා.

    බය නැතුව පලයන්. මොකක් හරි ෆේල් වුනොත් අයේ ට්‍රයල් එක කරැකි ඒ නිසා බයවෙන්න එපා. පුරුදු නෑ වගේ තේරෙනවනම් ලර්නස් එකේ එකෙක්ව අල්ලගෙන කියක් හරි දිපන් උන් ගොඩ දානවා. :yes:
     
    Ok thanx bn. Mn daapu Lerners eke ewun nm awulk na.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1st එකේ speed එක අඩුයිනේ බන් 2nd එකේ පොඩ්ඩක් වැඩියෙන් accelerate උනොත් කඩාගෙන යනවනේ ?

    na ban 1st eka pickup wadi. Second eke smooth ekata gahanna puluwan. wadiyen accelarate unoth 1st second kiyala wenasak na. Kohomath un dena bike nam ganna deyak na. mata dunna eka cluth eka atharala nawtthala tibbath engine eka start eke.

    :dull::dull::dull::dull:
     
    Thnx:yes: