ලර්නින්_ක්ලාස්_ගියෙමි..
ගියර් එක හරියට දානවකෝ මල්ලි..
මොනවද ඔයි කරන්නේ?
කපල ගන්නවකො..
පාරේ පාරේ..කොහෙද මනුස්සයෝ යන්නේ..
කන්නාඩි බලනවකො මල්ලි...පේන්නැද්ද වාහන එනවා.
හෙමින් හෙමින්...යට කරන්නද යන්නේ..
කපනවා කපනවා..පේමන්ට් එකේද යන්නේ?
සිග්නල් දාගෙන කොහෙද යන්නේ? ගෙදරද? දැම්මනම් ඒවා ඕෆ් කරනවකෝ බලල..
ක්ලච් එක හෙමින් දෙන්න..
අඩු කරනවා මිනිහෝ...අඩු කරනවා...
හෝව් හෝව්..නවතනවා..
දඩාස්.....
නී නෝ....නී නෝ...නී නෝ...නී නෝ...
රචනය : මම

පලි: අද උදේ ගියා ඉගෙන ගන්න..උගේ කෑගැහිල්ලට එපා වෙනවා..ඔය උඩ තියෙන්නේ ඌ කියන ඒවා තමයි..අන්තිම ටික තව පොඩ්ඩෙන් වෙන්න තිබ්බ එකක්..ඌ කෑගහල අපිවත් මෝල් කරනවා..
මේක දැම්මේ උගේ ගුණ සමරන්න
..ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇතිනේ...දාමු බලන්න..අනිත් උන්ටත් බලන්න බම්පයක් දාගෙන යමු

?ඕක කොහෙද තියෙන්නේ ?
) වාහනේ හුගක් ස්ලෝව් වුනාම 1st එකට දල ගන්න කියල මට පුරුද්දට 2nd එකට දාලම තම ගන්නේ.දවසක් මට උපරිම මල මු එක්ක කහ ඉරකින් සෙට් එකක් පාර මාරු වෙනවා මු මට කිව්වා වාහනේ වේගේ වැඩි හෙමිට ස්ලෝව් කරලා gear එකක් අඩු කරන්න කියල.මන් ගියේ 3rd එකේ 35-40 විතර,තියෙන කේන්තියට මන් කෙන්ලින්ම 3ර්ඩ් එකෙන් 1st එකටම දැම්ම