ලර්නින්_ක්ලාස්_ගියෙමි..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලර්නින්_ක්ලාස්_ගියෙමි..

    ගියර් එක හරියට දානවකෝ මල්ලි..
    මොනවද ඔයි කරන්නේ?
    කපල ගන්නවකො..
    පාරේ පාරේ..කොහෙද මනුස්සයෝ යන්නේ..
    කන්නාඩි බලනවකො මල්ලි...පේන්නැද්ද වාහන එනවා.
    හෙමින් හෙමින්...යට කරන්නද යන්නේ..
    කපනවා කපනවා..පේමන්ට් එකේද යන්නේ?
    සිග්නල් දාගෙන කොහෙද යන්නේ? ගෙදරද? දැම්මනම් ඒවා ඕෆ් කරනවකෝ බලල..
    ක්ලච් එක හෙමින් දෙන්න..
    අඩු කරනවා මිනිහෝ...අඩු කරනවා...
    හෝව් හෝව්..නවතනවා..

    දඩාස්.....

    නී නෝ....නී නෝ...නී නෝ...නී නෝ...
    රචනය : මම :yes:

    :D:D:D

    පලි: අද උදේ ගියා ඉගෙන ගන්න..උගේ කෑගැහිල්ලට එපා වෙනවා..ඔය උඩ තියෙන්නේ ඌ කියන ඒවා තමයි..අන්තිම ටික තව පොඩ්ඩෙන් වෙන්න තිබ්බ එකක්..ඌ කෑගහල අපිවත් මෝල් කරනවා..:angry:

    මේක දැම්මේ උගේ ගුණ සමරන්න :P..ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇතිනේ...දාමු බලන්න..අනිත් උන්ටත් බලන්න බම්පයක් දාගෙන යමු :cool:
     
    Jul 3, 2012
    1,394
    116
    0

    :angry::angry::angry::D:D:D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ලර්නින් මුලින් කොහොමත් ඔහොම තමා...
    හැබැයි ට්‍රයල් දවසෙනන් මට කලින් එලෝපු එකා ඔලුවට කෑව සොට් එකක් නිල් වෙන්න එක්සැමිනර් ගෙන්:rofl:
    මෙහෙමයි සීන් එක දැන් වෑන් එකේ සෙට්ටෙකම රිවස් ගහල ඉවරවෙලා ඩ්‍රයිවින් පෙන්නන වෙලාව එක එකා ඩ්‍රයිව් කරල පාස් වෙලා ටෙම්පරි කොලේ අරං බහිනවා. මට කලින් උන්නු ඩයල් එක නැගල ටික වෙලාවක් එද්දි නුවර කොළඹ ප්‍රධාන පාරට දාන්න තුම්මන් හන්දියට ආව, මිනිහා මහ පාර ලගටම ඇවිත් දකුණු අත කරකෝ කරකෝ හෑන්ඩ් සිග්නල් දානවා වම් අතින් ගියර් පොල්ල අල්ලගෙන,,, එක්සැමිනර් කාරය දැක්කා ඕක:angry::angry:මල පැනල තොගෙ අම්මද බොල ස්ටීරින් වීල් එක අල්ලගෙන ඉන්නෙ හු%&$* පුතා කියල දුන්නා ඔලුවට ටෝන් ගාල.... හැබැයි වැඩේ කියන්නෙ ඌත් පාස්:P:P
     
    gepa

    Well-known member
  • මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලර්නින් මුලින් කොහොමත් ඔහොම තමා...
    හැබැයි ට්‍රයල් දවසෙනන් මට කලින් එලෝපු එකා ඔලුවට කෑව සොට් එකක් නිල් වෙන්න එක්සැමිනර් ගෙන්:rofl:
    මෙහෙමයි සීන් එක දැන් වෑන් එකේ සෙට්ටෙකම රිවස් ගහල ඉවරවෙලා ඩ්‍රයිවින් පෙන්නන වෙලාව එක එකා ඩ්‍රයිව් කරල පාස් වෙලා ටෙම්පරි කොලේ අරං බහිනවා. මට කලින් උන්නු ඩයල් එක නැගල ටික වෙලාවක් එද්දි නුවර කොළඹ ප්‍රධාන පාරට දාන්න තුම්මන් හන්දියට ආව, මිනිහා මහ පාර ලගටම ඇවිත් දකුණු අත කරකෝ කරකෝ හෑන්ඩ් සිග්නල් දානවා වම් අතින් ගියර් පොල්ල අල්ලගෙන,,, එක්සැමිනර් කාරය දැක්කා ඕක:angry::angry:මල පැනල තොගෙ අම්මද බොල ස්ටීරින් වීල් එක අල්ලගෙන ඉන්නෙ හු%&$* පුතා කියල දුන්නා ඔලුවට ටෝන් ගාල.... හැබැයි වැඩේ කියන්නෙ ඌත් පාස්:P:P

    :rofl::rofl: gaanak dunnama pass karnawane ban ithin..api wage unta watinwa ehema service ekak thiyena eka..nadda? :lol:

    මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..

    :lol: Elakiri එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය :rofl:
     
    මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..

    pada gepo hina giyo
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ගියර් එක හරියට දානවකෝ මල්ලි..
    මොනවද ඔයි කරන්නේ?
    කපල ගන්නවකො..
    පාරේ පාරේ..කොහෙද මනුස්සයෝ යන්නේ..
    කන්නාඩි බලනවකො මල්ලි...පේන්නැද්ද වාහන එනවා.
    හෙමින් හෙමින්...යට කරන්නද යන්නේ..
    කපනවා කපනවා..පේමන්ට් එකේද යන්නේ?
    සිග්නල් දාගෙන කොහෙද යන්නේ? ගෙදරද? දැම්මනම් ඒවා ඕෆ් කරනවකෝ බලල..
    ක්ලච් එක හෙමින් දෙන්න..
    අඩු කරනවා මිනිහෝ...අඩු කරනවා...
    හෝව් හෝව්..නවතනවා..

    දඩාස්.....

    නී නෝ....නී නෝ...නී නෝ...නී නෝ...
    රචනය : මම :yes:

    :D:D:D

    පලි: අද උදේ ගියා ඉගෙන ගන්න..උගේ කෑගැහිල්ලට එපා වෙනවා..ඔය උඩ තියෙන්නේ ඌ කියන ඒවා තමයි..අන්තිම ටික තව පොඩ්ඩෙන් වෙන්න තිබ්බ එකක්..ඌ කෑගහල අපිවත් මෝල් කරනවා..:angry:

    මේක දැම්මේ උගේ ගුණ සමරන්න :P..ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇතිනේ...දාමු බලන්න..අනිත් උන්ටත් බලන්න බම්පයක් දාගෙන යමු :cool:
    මොකද්ද බන් driving school එකේ නම :rolleyes:?ඕක කොහෙද තියෙන්නේ ?:D
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..
    hina kaala mernawa yako:rofl::rofl::rofl:
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    ඕකුන් ඔහොම්මම තමා කතා කරන්න දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ ලෝකෙම ඉන්න සුපිරි driverla කියල.ඉස්සර මන් පුරුදු වෙන කාලේ මට කියලා දෙන එකත් නිතරම බනිනවා (අනිත් එවුනුත් අහගෙන ඉන්නකොට හෙන ලැජ්ජයි :baffled:) වාහනේ හුගක් ස්ලෝව් වුනාම 1st එකට දල ගන්න කියල මට පුරුද්දට 2nd එකට දාලම තම ගන්නේ.දවසක් මට උපරිම මල මු එක්ක කහ ඉරකින් සෙට් එකක් පාර මාරු වෙනවා මු මට කිව්වා වාහනේ වේගේ වැඩි හෙමිට ස්ලෝව් කරලා gear එකක් අඩු කරන්න කියල.මන් ගියේ 3rd එකේ 35-40 විතර,තියෙන කේන්තියට මන් කෙන්ලින්ම 3ර්ඩ් එකෙන් 1st එකටම දැම්ම :rofl: උ හිතුවෙත් නැහැ මන් ඔහොම වැඩක් කරයි කියල .ඊට පස්සේ උ මාව පාර මැද්දෙම බස්සල උ වාහනේ අරන් ගිය learning එකට :lol: ඊට පස්සේනන් වැඩිය මට මොකවත් කියන්න අවේ නැහැ