ලර්නින්_ක්ලාස්_ගියෙමි..

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බම්ප් .මටත් ට්‍රයල් එකට දින හම්බුනා.එත් ලර්නර්ස් යන්න බෑ.ඔකුන්ගේ කුණු බැනුම් අහලා මට නිකන් ඉන්න බෑ(දෙක තුනක් අනින්න හිතෙයි නෙමේ අනිවා අනිනවා)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    gifs_10.gif


    gifs_21.gif
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Munge gon aathal..

    Wena ratakanam

    1. 8 theory Classes waahanayak paarata daanna denna issalla
    2. 20 Yard trading classes
    3. 10 stage 1 training ( ee kiyanne wediya waahana nethi straight podi paarawal wala)
    4. 5 Stage 2 training (Runarounds , U turn thiyena 2 lane paarawal wala )
    5. 4 Stage 3 training (Loku 3 lane paarawal wala)
    6. 1 hour Highway traning
    7. 1 hour night class traning

    Oya okkotama passe assessment exam ekakuth thiyala thamai final exam ekata yawanne .. Ape lankawe buuuru aathal
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    gahala wadak na ban :D purudu wenakota ohoma thamai..un ekekta dennekta nemeine kiyala denne :yes:

    බීලා බන් එන්නේ උගන්වන්න
    මගදි බහිනකොට සල්ලි ඉල්ලනවා සිගරට් බොන්න එහෙම

    :baffled::baffled::baffled:
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    ammo welwata mechra duka winde nathe..podi kalema thatha owa purudu kala nisa kelinma license gatha..ohma toku ain giyanm..ilgena gana eaka pathaka tiyala hommba thalana thma wenen
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමත් මුල් දවසේ ගියේ පට්ට අවුලෙන් කට්ටය කියනවා නේ බනිනවා කියලා :D එත් උනේ හිිතපු නැති දෙයක් අපිට driving උගන්නපු පොර සුපිරි Dial එකක් :cool: පොඩ්ඩක් වත් බැන්නේ නෑ වැරදෙන හැම දෙයක්ම හොදින් කියලා දුන්නා driving අවුල් වගේ තියන අයට වැඩි පුර දවස් දාගෙන training එන්න කියනවා :) trial දවස් ලන් වෙනකොට driving ගේමක් නෑ කාටවත් :) පොර training කරපු කවුරුත් trial Fail උනේත් නෑ  :D
     
    • Like
    Reactions: genius_EK