gahala wadak na banpurudu wenakota ohoma thamai..un ekekta dennekta nemeine kiyala denne
![]()


බීලා බන් එන්නේ උගන්වන්න
මගදි බහිනකොට සල්ලි ඉල්ලනවා සිගරට් බොන්න එහෙම
marune...beela kohomada ban ugannanne?marune...


karunadasa learners yanawanam palayan orugoda watte ekata.sir nam supiri baninne na okkoma hodata kiyala denawa.:]
දැන් ඔටෝ වාහන වලිනුත් ට්රයල් පෙන්නලා ලයිසන් ගන්න පුලුවන් නේද?







එත් උනේ හිිතපු නැති දෙයක් අපිට driving උගන්නපු පොර සුපිරි Dial එකක්
පොඩ්ඩක් වත් බැන්නේ නෑ වැරදෙන හැම දෙයක්ම හොදින් කියලා දුන්නා driving අවුල් වගේ තියන අයට වැඩි පුර දවස් දාගෙන training එන්න කියනවා
trial දවස් ලන් වෙනකොට driving ගේමක් නෑ කාටවත්
පොර training කරපු කවුරුත් trial Fail උනේත් නෑ