ලලිත්ට අනූෂට ඇප

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි උඹ එහෙම කියන්නේ:confused:

    හිරේ ගිහින් එහෙම කොහොමද බන් එලියට එන්නේ ? තීන්දුවක් දුන්නා නේ ? ඇපිල් එක වැඩ කරලා ද ?
     
    Dec 11, 2016
    79
    19
    0
    21558963_301514403590157_6388921173808956054_n.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,344
    9,107
    113
    Around the world
    ඕක ඇතුලේ හිටියා කියල මොකෝ දඩුවම් විදිනවායැ සුර සැපනේ විදින්නේ
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ලලිත්ට - අනූෂට කොන්දේසි සහිත ඇප
    ----------------------------------------------------------
    සිල්රෙදි නඩුවට වැරදිකරුවන් බවට පත්ව වරස තුනක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පට යන මහත්වරුවන්ට කොන්දේසි සහිත ඇප නියම කිරීමට කොළඹ මහාධිරණය අද (20දා) නියම කළේය.
    ඒ ඔවුන් ඉදිරිපත් කළ ඇප අයැඳුමක් සළකා බැලීමෙන් අනතුරුවය. තමන්ට දුන් නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවත් ඒ නිසා තමන්ට ඇප ලබාදෙන ලෙසත් සඳහන් කරමින් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට මහත්වරුන් නීතිඥයින් මාර්ගයෙන් ඇප අයඳුමක් ඉදිරපත් කළේය.
    එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කෙරිණි. ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම කෙරිණි.
    http://www.ada.lk/article/278248/ලලිත්ට---අනූෂට-කොන්දේසි-සහිත-ඇප-
     
    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    දඩ ගෙවන්න පිණ්ඩපාතයෙන් ගත්තු සල්ලි කෝ ?

    දඩ ගෙවන්න පිණ්ඩපාතයෙන් ගත්තු සල්ලි පිල්ලි ගියාද එතකොට ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද්ද බන් ඒ හරුපෙ තේරුම,
    ඔය ලෙඩේ ඔයගමන මහබැංකු හොරුන්ටත් බෝවෙයි... දෙකක් නැහැ...
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    උබලාගෙ පිංකැට බහිරවයා අර සමනල් අකිලයායේ සුදු රෙදි හොරා වවුචර් දුන්නේ උන් එකෙනුත් ගසා කෑවේ..සිල් රෙදි බෙදලා දුන්න එක හොරකමක් වෙන්නේ කොහොමද,මහබැංකු හොරකමවගෙ එවානෙ හොරකම් කියනේ උබලාගෙ මහලොකු පක්ශෙ උන්ට ලයිට් බිලවත් ගෙවගන්න බැරුව ඉදිදි තමයි අර්ජුනයා දලා වැඩෙට බැස්සේ,කොහොමද ඇඩ්වටිස්මන්ට් එහෙම දැම්මේ..ඔන්න නියම හොරු
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,344
    9,107
    113
    Around the world
    [FONT=&quot]
    Lalith-Anusha-epa.jpg
    [/FONT]

    [FONT=&quot](ලංකා ඊ නිව්ස් -2017.සැප්.17, ප.ව‍.2.15) මහජන මුදල් ලක්ෂ 6000 ක් වියදම් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාට වාසි වන අන්දමට සුදුරෙදි බෙදා දීමේ දූෂනය හේතුවෙන් වසර 3 ක් සිරගෙට නියම වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (20) ඇප ලබා දුන්නේය.[/FONT]
    [FONT=&quot]එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරිය අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කෙරිණි.[/FONT]
    [FONT=&quot]ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම කෙරිණි. [/FONT]
    [FONT=&quot]තමන්ට ලැබුණු වසර තුනේ සිර දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය පාදක කරගෙන මහාධිකරණයෙන් ඇප ඉල්ලා තිබිණි. සාමාන්‍යයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ විට ප්‍රථමයෙන් ඇප ඉල්ලා සිටිය යුත්තේ සිර දඬුවම් දුන් අධිකරණයෙන්ම ය. එහිදී ඇප නොලැබුනහොත් අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලිය යුතුය. [/FONT]
    [FONT=&quot]ලලිත් අනුෂලාට ඇප ඉල්ලා සිටීමේ දී ඔවුන්ගේ නඩු තීන්දුව අනුව සිර දඬුවම් කාලය වසර 3 ක් පමණක් බැවින් එය සැලකිල්ලට ගනී. මන්ද යත් ඇප ලබා නොදුනහොත් අභියාචනාධිකරණයේ නඩුව විභාග වෙද්දී මුළු සිර දඬුවම් කාලයද ඉක්මවා ගොස් තිබිය හැකි බැවිනි. වසර 10 ක පමණ සිර දඬුවමක් නම් ඇප ලබා නොදිය හැකි නමුත් වසර 3 ක් යනු ලංකාවේ නඩු විභාග වන කාලය හා සසසඳන කල කෙටි කාලයක් බැවින් විරෝධතාවයක් නැතොත් ඇප ලබා දීමට කටයුතු කෙරේ.[/FONT]
    [FONT=&quot]මෙහිදී අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබා දෙනවාට දැඩි විරෝධයක් දක්වා නැත. එයින්ම පෙනී යන්නේ මෙම නඩුව රාජපක්ෂවාදීන් දේශපාලනීකරණය කර ගැනීමට උත්සාහ කළද නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනමය ඇසකින් නඩුව දෙස බලා නැති බවයි. කෙසේ වෙතත් ලලිත් අනුෂ නඩු තීන්දුව මගින් දේශපාලන වාසියක් ගැනීමට තැත් කළ කුප්‍රකට දණ්ඩපාත ව්‍යාපෘතිය අදින් පසු වලංගු වන්නේ නැත. [/FONT]
    [FONT=&quot]ලලිත් අනුෂලාගේ අභියාචනය බාර දී ඇත්තේ ප්‍රකට නීතිඥයෙකු වන රොමේෂ් ද සිල්වා වෙත වන අතර ඔහු නඩු අසන විනිසුරුවරුන් ‘ෆික්ස්‘ කර නඩු කතා කිරීමේ විශේෂඥයෙකු ලෙස සැලකේ. උදාහරණයකට සැලකිය හැක්කේ ගීතා කුමාරසිංහගේ අභියාචනයයි. ඒ අනුව ලලිත් අනුෂලාගේ අභියාචනය, අභියාචනාධිකරණයේ සභාපති ධූරයේ සිටින කුප්‍රකට විනිසුරුවරිය දීපාලි විජේසුන්දර ඇතුලත් විනිසුරු මඩුල්ලක් වෙත ‘ෆික්ස්‘ කරනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ දැඩි සැකයක් පවතී. දීපාලි විජේසුන්දරට මහින්ද රාජපක්ෂ අමතන්නේ ‘චූටි නංගී‘ කියාය. ඇයගේ දියණියගේ විවාහ උත්සවයේදී ප්‍රධාන අමුත්තා වූ මහින්ද රාජපක්ෂ දීපාලිගේ දියණියට මංගල තෑග්ග ලෙස ‘සුපිරි කාර් රථයක්‘ තෑගි කෙළේය. ඒ ඇය මහාධිකරණ විනිසුරුවරියකව සරත් ෆොන්සේකාගේ සුදු කොඩි නඩුව අසන කාලයේ දීය. දීපාලි සහ රසීක් සුදු කොඩි නඩුවට සරත් ෆොන්සේකා වැරදිකරුවා කළ අතර ඊට එරෙහිව තීන්දුවක් දුන්නේ වරාවැව විනිසුරුවරයා ය.
    [/FONT]
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    E news අය කියන දේවල් ගොඩක් බොරු.ඕක ඉතිං මහින්දත් එක්ක කළු කෝපි බොන කෙනාගේ වැඩ තමයි :D