ලව් කරන්න මට කියල දීපන්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කෙල්ලෙකුට ලං වෙන්න ඕන කොහොම ද බන් ෆ්‍රෙන්ඩ්ස් සෝන් එකට නොවැටෙන්න?
    මං මේ අහන්නෙ ගහන්න ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වගේ නෙමේ. එහෙම ඒව සෙට් වෙනව මට ඒව වැඩක් නෑ. මට ඕන බැදලා ලස්සනට පවුලක් වෙලා ඉන්න පුළුවන් කෙල්ලෙක්!!!
    කරුමෙ බන් එහෙම ඒවා සෙට් වෙන්නෙ ම නෑ. මෝල් කුලප්පු හුත්තියො සෙට් උනා ටින්ඩර් එකෙන් නම්. ගහන කතා කියා ගෙන නම් එන්න එපා ඕන් උබල. ඇට දෙක කපනව!

    Quality කෙල්ලෙක්ට සෙට් වෙන්නෙ කොහොමද බන්? මං කැම්පස් කාලෙ යාළුවෙන්න හිතාගෙන සමහර කෙල්ලොන්ට ලං උනා. උන් මාත් එක්ක හැමදේම කියන්න තරම් ෆිට් උනා. ඒත් උන්ට මාව යාළුවෙක් විතරයි උනේ ඊට පස්සෙ. මම යාළුවෙක් විතරයි කියල තේරුණා ම පට්ට අවුල් මට. එතකොට මං උන්ව ශේප් එකේ හලලා ඈත් උනා.
    සමහර කෙල්ලොන්ගෙන් අහන්න බය හිතුණා උන් ඒක හෙනට ඔළුවට අරන් අහල ගම් හතක කියල හෙන කෑල්ල වෙන්න යයි කියල හිතුණ නිසා. දැන් නම් එපා වෙලා බන්. මේ පාර වැලන්ටයින් එක කුජීතයි....
    මගේ සේරම බැච්චො ලව් කරනවා. ඒක නිසා ම නෙමෙ මට ඕන ඇත්තට ම මට ලවක් නැතුව හෙන අවුල් බන්.

    මට කියල දියන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවී ට්‍රයි කරන හැටි.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කෙල්ලෙකුට ලං නොවී දුරින් ඉන්න එකෙක් ඇහුවොත් ළග ඉන්න එකාට වඩා දුර එකාට කැමති වෙන්න චාන්ස් එක වැඩියි.
    මම දන්නෑ අනිත් උන්ගෙ අත්දැකීම්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    එහෙම magic methods නෑ ඔක්කොම depend වෙන්නේ පුද්ගලයා මත
    self evaluation කරලා බලන්න ඇයි තමන්ට කැමති නැතිව වෙන කෙනෙක්ට කැමති උනේ..

    තමන්ගේ පෙනුම මොන level එකෙද? තමන් අඳින පලදින විදිය බලපානවද
    තමන්ගේ දක්ශතා මොනාද? income/finance state මොන level එකෙද?

    මේවල මදිකම් තියනවනම් හදාගන්න try කරන්න ඔක්කෝටම කලින්
    මේ ඔක්කෝටම වඩා personality and attitudes බලපානවා, ඒකනම් එක පාර වෙනස් කරන්න අමාරුයි
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අතෙ ගහල තනියෙම හිටපන්. කෙල්ලො කියන්නෙ ඩිප්‍රෙශන් වලට මුල
    කොල්ලාකාරයෝ ඒව උබට හරි ගියාට හැමෝටම හරි යන්නෙ නෑ🤣
     
    • Sad
    Reactions: Tharaka_x

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කෙල්ලෙකුට ලං නොවී දුරින් ඉන්න එකෙක් ඇහුවොත් ළග ඉන්න එකාට වඩා දුර එකාට කැමති වෙන්න චාන්ස් එක වැඩියි.
    මම දන්නෑ අනිත් උන්ගෙ අත්දැකීම්
    හරි යන්නෙ නෑ බං. මන් ඉස්සර ඔහොමයි. කැමැති කියල පෙන්නන්නෙ ම නෑ. ගිහින් ඇහුවට පස්සෙ උන් රිජෙක්ට් කරනවා. මූට පිස්සු ද කොහෙද කියල ඉග්නෝ කරනව බන්. සමහර ක්‍රෂ්වලින් ඇහුව ම ඕක තමා උනේ.

    අතෙ ගහල තනියෙම හිටපන්. කෙල්ලො කියන්නෙ ඩිප්‍රෙශන් වලට මුල
    උඹ ඇයි ඇන්ග්‍රි දැම්මෙ උඹ කොලු කාරයෙක් ද?
    ------ Post added on Feb 14, 2022 at 10:32 PM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    කොල්ලාකාරයෝ ඒව උබට හරි ගියාට හැමෝටම හරි යන්නෙ නෑ🤣

    මිනිස්සු අමරුවෙ දන්න එපා.

    කෙල්ලො, කොල්ලො, පොන්නයො මොකෙක්වත් එක්ක relationship එකකට යන්න එපා.
    ඔය කිරි පැණින්වගෙ ඉන්න සෙරමල mentally විදවනව relationship ප්‍රශ්න නිසා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මිනිස්සු අමරුවෙ දන්න එපා.

    කෙල්ලො, කොල්ලො, පොන්නයො මොකෙක්වත් relationship එක්ක එකකට යන්න එපා.
    ඔය කිරි පැණින්වගෙ ඉන්න සෙරමල mentally විදවනව relationship ප්‍රශ්න නිසා
    මෝඩ කතා කියන්න එපා යකෝ. උඹ බූට් එකක් කාලා නිකං ඒ දුකට කියෝනවා😂😂
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    මෝඩ කතා කියන්න එපා යකෝ. උඹ බූට් එකක් කාලා නිකං ඒ දුකට කියෝනවා😂😂
    ලබ්බක් කියනව. කරලම බලපන්කො. 😁

    තනිකඩයො ප්‍රීතිමත් කපල් දකිනවා, කපල් ප්‍රීතිමත් තනිකඩයො දකිනවා.
     
    • Dislike
    Reactions: hitlermash

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    dont-say-hi-577x1024.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒකට කතා කරන්න පටන් අරන් සතියෙන් දෙකෙන් වගේ අහපන්. මම ඔයාට කැමතියි ලව් කරකර කාලේ කන්න නෙවෙයි කසාද බදින්නම ඒ නිසා හොදට හිතලා උත්තරයක් දෙන්න කියලා. හැබැයි උබ ඒකීට ඔය ටික කියන්න කලින් ඒකී ගැන ඒකිට නොදැනෙන්න හොදට හොයලා බලපන්. මොකද ඒකී කැමතියි කිව්වට පස්සේ හොයලා බලනකොට වන්නම් දහඅටම නටලා තිබුණ එකියක් උනොත් උබ විනාසයි. අනිත් එක උබ කෙල්ලෙක්ට කැමති නම් කොයිම වෙලාවකවත් ඕනවට වඩා ඒකිට ඇටෙන්ෂන් දෙන්න යන්න එපා ඩෝන්ට් කෙයා හිටපන්. මොකද කෙල්ලෝ කැමති නෑ ජිවිතේට ගැණියෙක් දැකලා නෑ වගේ හැසිරෙන උන්ට. වැදගත්ම දේ තමයි කෙල්ලෝ කුමාරයන්ට වඩා වැද්දන්ට කැමතියි ඒක උන්ගේ ජාන වලින්ම එන එකක් ඒ නිසා ඕනවට වඩා හිතලා නීට් වෙන්නවත් හැන්සම් වෙන්නවත් යන්න එපා ( මේ කියන්නේ අපිරිසිදුවට කඩමාලු එල්ලගෙන පිස්සෙක් වගේ ඉන්න ඕන කියන එක නෙවෙයි ) හයිය පිරිමියෙක් වගේ හිටපන්. අරයගෙ මෙයාගේ අතේ නැතුව උබම කෙලින්ම අහපන්. මතක ඇතුව අහනකොට කියපන් ඔයා කැමති නැත්නම් එහෙම දෙයක් ඇහුවේ නෑ කියලා හිතලා අමතක කරලා දාන්න කියලා. ගොඩක් කෙල්ලෝ ගණන් උස්සන්නේ අපිට උන් නැතුව බෑ කියලා තේරුනොත් විතරයි ඒ නිසා ඒකී උබේ ජිවිතේ එකම ටාගට් එක නෙවෙයි කියලා දැනෙන්න ඇරපන්
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කෙල්ලෙකුට ලං වෙන්න ඕන කොහොම ද බන් ෆ්‍රෙන්ඩ්ස් සෝන් එකට නොවැටෙන්න?
    මං මේ අහන්නෙ ගහන්න ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වගේ නෙමේ. එහෙම ඒව සෙට් වෙනව මට ඒව වැඩක් නෑ. මට ඕන බැදලා ලස්සනට පවුලක් වෙලා ඉන්න පුළුවන් කෙල්ලෙක්!!!
    මචන් මම උබට ලව් කරන හැරි කියලා දෙන්නම් මට උබ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් " සෙට් කරගන්න විදිය කියලා දීපන්, නැත්නම් ඉන්නවනම් සෙට් කරලා දීපන් :D
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මචන් මම උබට ලව් කරන හැරි කියලා දෙන්නම් මට උබ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් " සෙට් කරගන්න විදිය කියලා දීපන්, නැත්නම් ඉන්නවනම් සෙට් කරලා දීපන් :D
    මම හිතල සෙට් කර ගන්නෙ නෑ බන්. කරුමෙක හැටි මන් ලව් කරන්න සෙට් කර ගන්න යද්දි දහ අතේ කාපු බඩු එනවා කන්න බලාගෙන. ඒකයි බන් වෙන්නෙ. නැතුව අමුතු මැජික් එකක් නෑ.

    ඒකට කතා කරන්න පටන් අරන් සතියෙන් දෙකෙන් වගේ අහපන්. මම ඔයාට කැමතියි ලව් කරකර කාලේ කන්න නෙවෙයි කසාද බදින්නම ඒ නිසා හොදට හිතලා උත්තරයක් දෙන්න කියලා. හැබැයි උබ ඒකීට ඔය ටික කියන්න කලින් ඒකී ගැන ඒකිට නොදැනෙන්න හොදට හොයලා බලපන්. මොකද ඒකී කැමතියි කිව්වට පස්සේ හොයලා බලනකොට වන්නම් දහඅටම නටලා තිබුණ එකියක් උනොත් උබ විනාසයි. අනිත් එක උබ කෙල්ලෙක්ට කැමති නම් කොයිම වෙලාවකවත් ඕනවට වඩා ඒකිට ඇටෙන්ෂන් දෙන්න යන්න එපා ඩෝන්ට් කෙයා හිටපන්. මොකද කෙල්ලෝ කැමති නෑ ජිවිතේට ගැණියෙක් දැකලා නෑ වගේ හැසිරෙන උන්ට. වැදගත්ම දේ තමයි කෙල්ලෝ කුමාරයන්ට වඩා වැද්දන්ට කැමතියි ඒක උන්ගේ ජාන වලින්ම එන එකක් ඒ නිසා ඕනවට වඩා හිතලා නීට් වෙන්නවත් හැන්සම් වෙන්නවත් යන්න එපා ( මේ කියන්නේ අපිරිසිදුවට කඩමාලු එල්ලගෙන පිස්සෙක් වගේ ඉන්න ඕන කියන එක නෙවෙයි ) හයිය පිරිමියෙක් වගේ හිටපන්. අරයගෙ මෙයාගේ අතේ නැතුව උබම කෙලින්ම අහපන්. මතක ඇතුව අහනකොට කියපන් ඔයා කැමති නැත්නම් එහෙම දෙයක් ඇහුවේ නෑ කියලා හිතලා අමතක කරලා දාන්න කියලා. ගොඩක් කෙල්ලෝ ගණන් උස්සන්නේ අපිට උන් නැතුව බෑ කියලා තේරුනොත් විතරයි ඒ නිසා ඒකී උබේ ජිවිතේ එකම ටාගට් එක නෙවෙයි කියලා දැනෙන්න ඇරපන්
    ලොකු ලයින් එකෙන් හිටියට කෙල්ලො බලන්නෙ නෑ බන්. උන් ඊට වඩා ලොකු ලයින් දෙන්න ගන්නවා.
    ------ Post added on Feb 14, 2022 at 11:05 PM
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කුමක් කීයම්ද පුපෙන් සිනහසෙනු හැර