කෙල්ලෙකුට ලං වෙන්න ඕන කොහොම ද බන් ෆ්රෙන්ඩ්ස් සෝන් එකට නොවැටෙන්න?
මං මේ අහන්නෙ ගහන්න ෆ්රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වගේ නෙමේ. එහෙම ඒව සෙට් වෙනව මට ඒව වැඩක් නෑ. මට ඕන බැදලා ලස්සනට පවුලක් වෙලා ඉන්න පුළුවන් කෙල්ලෙක්!!!
කරුමෙ බන් එහෙම ඒවා සෙට් වෙන්නෙ ම නෑ. මෝල් කුලප්පු හුත්තියො සෙට් උනා ටින්ඩර් එකෙන් නම්. ගහන කතා කියා ගෙන නම් එන්න එපා ඕන් උබල. ඇට දෙක කපනව!
Quality කෙල්ලෙක්ට සෙට් වෙන්නෙ කොහොමද බන්? මං කැම්පස් කාලෙ යාළුවෙන්න හිතාගෙන සමහර කෙල්ලොන්ට ලං උනා. උන් මාත් එක්ක හැමදේම කියන්න තරම් ෆිට් උනා. ඒත් උන්ට මාව යාළුවෙක් විතරයි උනේ ඊට පස්සෙ. මම යාළුවෙක් විතරයි කියල තේරුණා ම පට්ට අවුල් මට. එතකොට මං උන්ව ශේප් එකේ හලලා ඈත් උනා.
සමහර කෙල්ලොන්ගෙන් අහන්න බය හිතුණා උන් ඒක හෙනට ඔළුවට අරන් අහල ගම් හතක කියල හෙන කෑල්ල වෙන්න යයි කියල හිතුණ නිසා. දැන් නම් එපා වෙලා බන්. මේ පාර වැලන්ටයින් එක කුජීතයි....
මගේ සේරම බැච්චො ලව් කරනවා. ඒක නිසා ම නෙමෙ මට ඕන ඇත්තට ම මට ලවක් නැතුව හෙන අවුල් බන්.
මට කියල දියන් ෆ්රෙන්ඩ් කෙනෙක් නොවී ට්රයි කරන හැටි.