ලව් කරන උන්ගෙන් උදව්වක් ඕනි ඈ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔන්න ඕක කියපං

    profilepic360225_1.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මගේ ඒකිට සල්ලි වැඩක් නෑ බන්.... අහිංසකයි... උපරිං නෝමල්... එකනේ මම මැරීගෙන ඉන්නේ..... පන දෙන්න උනත් මම ඉනන්වා... එකිත් එහෙමයි...

    :rolleyes::P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    :love::love::love::love::love::love:
    ඔය තමයි මගේ දෙවෙනි අම්මා.ඔය විතර මාව හොඳට බලාගන්න පුළුවන් වෙන කෙල්ලෙක් මට කවදාවත් හම්බවෙන එකක් නැහැ.ඔයා මට නැතිවුනොත් මට මොනවා වෙයිද දන්නේ නැ.:love::love::love::love::love::love::love::love::love:

    ඔය ටික කියපන් කෙල්ලගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන.පට්ට හැගීම්බර විදියට කියපන්.
    කියලා ඉවරවෙලා කෙල්ලව පපුවට තුරුල්කරගනින්.
    එහෙම නැත්නම් කෙල්ලගේ පපුවට උඹ තුරුල් වෙයන්.:love:

    :D:D:D:D:D:D:D:yes:;)

    ඔව්වා කිව්වොත් කෙල්ල උඹ පොන්නයෙක් ගානට දානව යකෝ :rofl: උඹ ඒකිගෙ ෆස්ට් ලව් එක නෙවෙයි නං ඔව්ව කියන්න යන්නෙපා.ඒකිට කලින් කොල්ලෙක්/කොල්ලො ඉඳල තියෙනව නං අනන්තවත් ඔය වගේ මගුල් අහල ඇති
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මගේ ඒකිට සල්ලි වැඩක් නෑ බන්.... අහිංසකයි... උපරිං නෝමල්... එකනේ මම මැරීගෙන ඉන්නේ..... පන දෙන්න උනත් මම ඉනන්වා... එකිත් එහෙමයි...

    ඔහොම කෙල්ලෝ හොයන්න නැහැ බන්.කෙල්ලව හැමදාම සතුටින් තියහන්.:love::love::yes::yes::yes::):)