ලව් කේස්- උදව්වක්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලව් කේස්- උදව්වක්

    මම මචන් අද ට්‍රේන් එකේ ආවා.
    ඒකෙ මම නැග්ග ට්‍රේන් එකේ හිතගිය කෙල්ලෙක් උන්නා.එයා වෙඩින් රින්ග් එකක් දාල තිබ්බෙනම් නැහැ.අතේ මොබයිල් පෝන් එකක් තිබ්බෙත් නැහැ..කොල්ලෙක් නැද්ද දන්නැහැ..මම ටිකක් follow කලා..මම එයා දිහා බැලුව..එයත් බැලුව ,,මම වැඩිය මූන දුන්නෑ මොකද මම අද තෙම්ල කොන්ඩෙත් අවුල් වෙලා උන්නෙ..ඊලග දවසක් face කරනව කියල හිතුවා..
    එයා ආයි එ ට්‍රේන් එකේ එන කෙනෙක්ද දන්නෙත් නැහැ..

    ආයි ආවොත් කොහොමද කතාවට සෙට් වෙන්නෙ??
    මම යන්නෙ එකේ අය ඉන්න ට්‍රේන් එකේ නිසා නොන්ඩිවෙන්නත් බැහැ
    free Advice පාරක් දෙන්නකො

    ස්තුතියි
     
    Last edited:

    Cool BreeZ

    Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    housin ek original unta chinees ekkda danne nane bn.hadissi wenna epa,aye awath dws 3/4 normal line eke idapn.aye awoth ub eki gana interst kyla pennapn.(naganna epa).iwasnna bri nm katha krpn.1st ahapn mkkhri tnk kyla e thanda wda krnne kyla.(ub danawnm eki wda krna thana wena thnk ahpn)ita passe ansr eka anuwa wala yana athata massa ghapn