Ehema ona naha ekai uba ta puluwan widihata hada ganna. Porn nisa dopamine toxic wela thiyena eka hadaganna balannaඑතකොට මචන් අපි එදිනෙදා පාවිච්චි කරන device වලිනුත් අයින් වෙන්න ඕනෙද? එහෙම නම් ටිකක් අමාරුයි මචන් කරන වැඩත් එක්ක
wistare daapan mokada une kiala..kohomada end kaleමමත් කාලෙකට කලින් කෙල්ලෙක් එක්ක රිලෙශන්ෂිප් එකක හිටියා. මන් හිතන් හිටියෙත් ඒ girlට ලව් කියලා. ඒත් මට ඒ girl එක්ක හැමදාම උදේටයි හවසටයි කතා කරන්න ඕන කමක් තිබුනේ නෑ. කොහෙදි හරි මූණට මූණ මීට් වෙන්න යනවා වගේ තේරුනොත් මන් ඉක්මනට ඒ girlව මග ඇරලා නොදැක්ක වගේ යනවා. කෝල්ස්, ටෙක්ස්ට්ස් වලට කෝල් බැක් / රිප්ලයි කරන්න තරම් ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. මාස තුනක් වගේ යනකොට තමයි මට තේරුනේ මගේ හිතේ ඒ girl ගැන තියෙන්නේ attraction එකක් විතරයි, ඒකත් ඒ වෙනකොට නැති වෙලා ගිහින් කියලා. I ended it right then and there. Anyway, it seems like what you're experiencing is a similar one like i had.
uba yana vidiya glta prashnayakda?උඹලා තමන්ගෙ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවද? හරියට නිකන් ඔයා තමයි මගෙ මුලු ජීවිතේ ඔයා නැත්තන් මට ඉදලා වැඩක් නෑ වගේ. මට එහෙම කිසිම ෆීලින් එකක් එන්නෙ නෑනෙකෙල්ලත් හොදයි. කියන්න තරම් කිසි වරදකුත් නෑ.ඒ වුනාට මට ආදරේ කියලා හැගීමක් එන්නෙ නෑනෙ මචන්ලා. කෙල්ලගෙ හිත රිද්දන්න බැරි කමට කරන රගපෑමක් වගේ එකක් මං කරගෙන යන්නෙ. කතා කරද්දී වුනත් අකමැත්තෙන් මං කතා කරන්නෙ. මොකද්ද මං කරන්නෙ මේකට.
Girl ලස්සනයි, හොඳ ෆිගර් එකක් තිබුනා. ඒ දේවල් වලට විතරයි මන් attract වෙන්න ඇත්තේ කියල තමයි මට පස්සේ තේරුනේ. මට ඒ girl ගැන interest එකක් තිබුනට, 'මන් ඔයාට කැමතියි, අපි රිලේශන්ෂිප් එකකට යමු' කියලා කිසිම වෙලාවක මන් කිව්වේ නෑ. මගේ ලඟම යාළුවෙක් තමයි අපි දෙන්නා සෙට් කරේ. ඒ girl ග්රීන් ලයිට් එක දුන්නා කිව්වම මගේ හිතට ලොකු සතුටක් දැනුනෙත් නෑ, එහෙම දැනුන නම් මට මතක තියෙන්නෙ ඕන. රිලේශන්ෂිප් එක තිබුන පොඩි කාලෙට අපි ඕන නම් ෆිල්ම්ස් දෙක තුනක් බලන්න යන්න ඇති. මට ඊට වඩා ඒ girl එක්ක ටයිම් ස්පෙන්ට් කරන්න ඕන කමක් තිබුනේ නෑ. කිස් කරනව ඇරෙන්න ලොකු දෙයක් කරෙත් නෑ. සෙක්ස් වගේ දේකට ගිහින්, වැඩේ තවත් කම්ප්ලිකේටඩ් කරගන්න හොඳ නෑ කියල මට හිතුනේ. මොකද ඒ වෙනකොටත් මට තේරුම් ගිහින් තිබුනා අපි දෙන්නගේ අදහස් නිකන් අහසයි පොලවයි වගේ කියලා. මන් writing පැත්තට බරයි. එක පාරක් මන් ලියපු poem එකක් ඒ girl ට දෙන්න හැදුවා, කියවල ෆීඩ්බැක් එකක් දෙන්න කියලා, girl, කොලේ දිහා බලලා කිව්වා, 'අපෙඔ මම ලියුම් ගන්නෙ නෑ, ඇරත් කවුද අනේ දැන් කාලේ ලියුම් දෙන්නෙ' කියලා. මට ඒක ලොකුවට හිතට වැදුනා. ඔය වගේ කේස් එක්ක තමයි මන් වැඩේ ඉවරයක් කරල දාන්න හිතුවේ.wistare daapan mokada une kiala..kohomada end kale