ලව් ගැන ප්‍රශ්නයක්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එතකොට මචන් අපි එදිනෙදා පාවිච්චි කරන device වලිනුත් අයින් වෙන්න ඕනෙද? එහෙම නම් ටිකක් අමාරුයි මචන් කරන වැඩත් එක්ක
    Ehema ona naha ekai uba ta puluwan widihata hada ganna. Porn nisa dopamine toxic wela thiyena eka hadaganna balanna
     

    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    කවදාවත් ඇත්තට love කරන්න එපා ඕකුන් සත පහකට ෂුවර් කරන්න පුළුවන් උන් නෙවේ
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    සමහර විට කෙල්ල උබේ පස්සෙන් එනවා ඇති එතකොට ඉන්ට්‍ර්සෙට් අඩු වෙලා එපා වෙනවා දෙපැත්තටම තියනවා ඔය සීන් එක ගොඩක් කෙල්ලො නම් ඕක ආපු ගමන් කෙලලා යනවා කොල්ලො නම් ඉතින් උන්ගෙ හිත හොද හින්දා ඉන්නවා හැබෑ ඉතින් බොරු කරන එකේ තේරුමක් නෑ ම්චන් ඒකිට හිමීට තේරෙන් කරලා අයින් වෙන එක හොදයි කියලා උබටම ටික දවසකින් තෙරෙයි උබගෙ ඇටිටියුඩ්ස් වලට සෙට් වෙන කෙල්ලෙක් එයි එදාට තමයි උබේ ඒකි පස්සෙන් ගිහින් හුකාගන්න එදා වෙනකල් ඔහොම ඉදාන් ජය
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    " කොහොමත් රිලේෂන්ෂිප් එකකදී පිරිමිය තමයි ගොඩක් වීක්. කෙල්ලෝ දේවල් ලොකුවට ඔලුවේ තියාගන්නෙ නැහැ. උන්ට තියෙන්නෙ සුරංගනා සීනි බෝල ලෝක. පිරිමියා බලාපොරොත්තු වෙන අවංක අරක මේක බ්ලා බ්ලා ආදරේ කියන එක කවදාවත් ලැබෙන්නෙ නැහැ. "

    Ubata labune na kiala anith euntath nolabi tiyenne na machan... Minissu ohoma nomaga yawanna epa.. umba me sameekshana karalada kiyanne?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මමත් කාලෙකට කලින් කෙල්ලෙක් එක්ක රිලෙශන්ෂිප් එකක හිටියා. මන් හිතන් හිටියෙත් ඒ girlට ලව් කියලා. ඒත් මට ඒ girl එක්ක හැමදාම උදේටයි හවසටයි කතා කරන්න ඕන කමක් තිබුනේ නෑ. කොහෙදි හරි මූණට මූණ මීට් වෙන්න යනවා වගේ තේරුනොත් මන් ඉක්මනට ඒ girlව මග ඇරලා නොදැක්ක වගේ යනවා. කෝල්ස්, ටෙක්ස්ට්ස් වලට කෝල් බැක් / රිප්ලයි කරන්න තරම් ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. මාස තුනක් වගේ යනකොට තමයි මට තේරුනේ මගේ හිතේ ඒ girl ගැන තියෙන්නේ attraction එකක් විතරයි, ඒකත් ඒ වෙනකොට නැති වෙලා ගිහින් කියලා. I ended it right then and there. Anyway, it seems like what you're experiencing is a similar one like i had.
    wistare daapan mokada une kiala..kohomada end kale
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උඹලා තමන්ගෙ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවද? හරියට නිකන් ඔයා තමයි මගෙ මුලු ජීවිතේ ඔයා නැත්තන් මට ඉදලා වැඩක් නෑ වගේ. මට එහෙම කිසිම ෆීලින් එකක් එන්නෙ නෑනෙ :no: කෙල්ලත් හොදයි. කියන්න තරම් කිසි වරදකුත් නෑ.ඒ වුනාට මට ආදරේ කියලා හැගීමක් එන්නෙ නෑනෙ මචන්ලා. කෙල්ලගෙ හිත රිද්දන්න බැරි කමට කරන රගපෑමක් වගේ එකක් මං කරගෙන යන්නෙ. කතා කරද්දී වුනත් අකමැත්තෙන් මං කතා කරන්නෙ. මොකද්ද මං කරන්නෙ මේකට.
    uba yana vidiya glta prashnayakda?
    ehema akita notice wela thiyanwada
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    wistare daapan mokada une kiala..kohomada end kale
    Girl ලස්සනයි, හොඳ ෆිගර් එකක් තිබුනා. ඒ දේවල් වලට විතරයි මන් attract වෙන්න ඇත්තේ කියල තමයි මට පස්සේ තේරුනේ. මට ඒ girl ගැන interest එකක් තිබුනට, 'මන් ඔයාට කැමතියි, අපි රිලේශන්ෂිප් එකකට යමු' කියලා කිසිම වෙලාවක මන් කිව්වේ නෑ. මගේ ලඟම යාළුවෙක් තමයි අපි දෙන්නා සෙට් කරේ. ඒ girl ග්‍රීන් ලයිට් එක දුන්නා කිව්වම මගේ හිතට ලොකු සතුටක් දැනුනෙත් නෑ, එහෙම දැනුන නම් මට මතක තියෙන්නෙ ඕන. රිලේශන්ෂිප් එක තිබුන පොඩි කාලෙට අපි ඕන නම් ෆිල්ම්ස් දෙක තුනක් බලන්න යන්න ඇති. මට ඊට වඩා ඒ girl එක්ක ටයිම් ස්පෙන්ට් කරන්න ඕන කමක් තිබුනේ නෑ. කිස් කරනව ඇරෙන්න ලොකු දෙයක් කරෙත් නෑ. සෙක්ස් වගේ දේකට ගිහින්, වැඩේ තවත් කම්ප්ලිකේටඩ් කරගන්න හොඳ නෑ කියල මට හිතුනේ. මොකද ඒ වෙනකොටත් මට තේරුම් ගිහින් තිබුනා අපි දෙන්නගේ අදහස් නිකන් අහසයි පොලවයි වගේ කියලා. මන් writing පැත්තට බරයි. එක පාරක් මන් ලියපු poem එකක් ඒ girl ට දෙන්න හැදුවා, කියවල ෆීඩ්බැක් එකක් දෙන්න කියලා, girl, කොලේ දිහා බලලා කිව්වා, 'අපෙඔ මම ලියුම් ගන්නෙ නෑ, ඇරත් කවුද අනේ දැන් කාලේ ලියුම් දෙන්නෙ' කියලා. මට ඒක ලොකුවට හිතට වැදුනා. ඔය වගේ කේස් එක්ක තමයි මන් වැඩේ ඉවරයක් කරල දාන්න හිතුවේ.
    එක පාරටම ඉවරයක් කරන්න බැරි නිසා, ඒ girl හොඳටම බිසි වෙන ටයිම් දෙක තුනක් බලලා, ඒ වෙලාවල් වලටම මන් කොහේ හරි යන්න කතා කරා, එයාට එන්න විදියක් නෑ කියල දැන ගෙනම. සතියක් විතර ගිහින්, මන් එයාට කිව්වා වැඩේ නවත්තමු කියලා. ඇඬුවා, බැන්නා ඊට පස්සේ ගස්සලා යන්න ගියා. මට නම් ඒ බ්‍රේක් අප් එක ලොකුවට හිතට වැදුනෙ නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඕනම කොල්ලෙක්ගෙ හෝ කෙල්ලෙක්ගෙ හිතේ තියෙනවා තමුගේ ඩ්‍රීම් ගර්ල්/ බෝයි මොන වගේ කෙනෙක් වෙන්නද ඕනෙ කියන මොඩල් එකක්. අපි කරන්නෙ අපි එක්ක යාලුවෙන කෙනාව ඒ හිතේ තියෙන මොඩල් එකට දාලා බලනවා ගැලපීම කොහොමද කියලා. නොගැලපීම වැඩිනම් නවත්තලා දානවා. සමහරු ඉන්නවා කාගෙන නොගැලපීම් මැද්දෙ රිලේශන් ශිප් ගෙනියන උන්. අඩු වැඩි වශයෙන් වෙන්නෙ ඕක තමයි. මම උනත් එහෙමයි.අසාර්තක රිලේශන්ශිප් දෙහෙකට පස්සෙ මට මගේ හිතේ තියෙන මොඩල් එකට හරියටම ගැලපෙන කෙනා හම්බුනා මොකක් හරි හේතුවක් මත.

    පස්සෙ ජීවිතේට එක එක චරිත ලං උනා සහ අදටත් ලං වෙන්න ට්‍රයි කරනවා. නමුත් මට බයිසිකල් කට්ටක්වත් නැති, පර්ස් එකේ රුපියල් 100 කට එහා සල්ලි නැති කාලෙක ජීවිතේට ආපු අද වෙනකන් කිසිම ඇල්පෙනෙති තුඩකින් දෙයක්වත් මෙහෙමයි කියලා ඉල්ලපු නැති ආදරේ විතරක්ම ඉල්ලන කෙනෙක් අවුරුදු 9 කට කිට්ටු වෙන්න කාලයක් තිස්සෙ ලඟින් ඉන්නවා. කොටින්ම අදටත් මට එයා ලඟ ඉද්දි උනත් මට මම වගේ ජීවත් වෙන්න පුලුවන්. මම ඒකිව බලන්න ගෙදර යද්දි අදටත් යන්නෙ මගේ තියෙන හම්පඩම ගහපු ඩෙනිමයි ටී ශර්ට් එකකුයි ඇඳගෙන. ඒකත් පොඩි වෙච්ච මැදපු නැති.හම්පඩම සෙරෙප්පු දෙකක් දාගෙන.අඩුම තරමෙ කොණ්ඩෙවත් පීරන්නෙ නැතිව පර්ෆියුම් පොඩ්ඩක්වත් නැතිව පට්ට නසරාණියා විදිහට දූවිලි ගැහිච්ච මෝටර්බයිල් එකේ.මට ජීවිතේ සෑහෙන සැහැල්ලුවක් දැනෙනවා එතකොට.

    ඉතින් බං මට සිදුහත් කෙනෙක් වෙන්න බැරි උනත් ඒවගේ යශෝධරා කෙනෙක්ට කොහොමද මම ආදරේ නොකර ඉන්නෙ.