ලව් ජූස්

Dasunprarthana

Active member
  • Dec 24, 2017
    97
    28
    28
    මචන්ලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ.අයිස්ක්‍රීම් ජූස් සහ පේස්ට්‍රි අයිටම්.මගේ හොඳම යාලුවට බේකරි එකක් තියෙනවා.ඒකෙන් ඒවා ගන්න පුලුවන්.සීසන් එකට කේක් එහෙමත් දාන්න පුලුවන්.ගෙවල් ගාව හන්දියේ දාන්නේ.වටේ ජිම් එකක් පන්සල කඩ එහෙම තියෙනවා.වැඩේ මොකෝ කියන්නේ.කරන අය ඉන්නවද.??
    ගොඩ යන්න පුලුවන් වෙයිද මචන්..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    ජිම් එකක් තියනවා නම් අනම් මනම් ජූස් එහෙම පට ගාලා කට්ටිය ගන්නවා.
    වෙන කවුරුහරි දාන්න කලින් ඉක්මනට දාපන් බං.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,838
    21,761
    113
    Gym එකක් තියේනම් උන්ව ටාර්ගට් කරලා වෙනම ජූස් එකක් හදපන්...:P නිකන් ප්‍රොටීන් වැඩි, සීනි අඩු එකක්..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,463
    301
    83
    "ලව් ජූස්" කියලා ත්‍රෙඩ් එක දැම්මෙ ඇයි මචන්...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    "ලව් ජූස්" කියලා ත්‍රෙඩ් එක දැම්මෙ ඇයි මචන්...?



    26.gif


    හික්... හිකිස්...
    ස්ත්‍රී පුරුෂ ආකර්ශනයට වෙන්න ඇති ආයිබෝං...
    ​
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    මන් chef කෙනෙක් නිසා කියන්නේ අනිවා ගොඩ යනවා දාපන්
     

    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    ජිම් එකක් තියනවා නම් අනම් මනම් ජූස් එහෙම පට ගාලා කට්ටිය ගන්නවා.
    වෙන කවුරුහරි දාන්න කලින් ඉක්මනට දාපන් බං.

    thanks machn.wdeta bhinna oneee ehenmmm
     

    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    Gym එකක් තියේනම් උන්ව ටාර්ගට් කරලා වෙනම ජූස් එකක් හදපන්...:P නිකන් ප්‍රොටීන් වැඩි, සීනි අඩු එකක්..

    aniwa mchn.thanks upades walata