ලව් පස්නයක් සිංහලු

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මුත් මට වඩා අවු.1 බං බාල. මට මෙහෙම වුනා කියල හිතුවත් අවුල් බං.. :(
    මුගේ පැත්තෙන් බැලුවොත් ඒ කෙල්ලව අතාරින්න බෑ.. :no:

    මන්ද ඉතින්. :sorry:

    උඹේ Story එකත් මේ වගේද :oo:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මට පුලුවන් තරමට මූණ දුන්න මේ ප්‍රශ්නෙට :(



    ඕක උඹ විතරක් මුණ දෙන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි මචං දෙන්නම කතා කරලා මුණ දෙන්න ඕන, ඔය වයස වරද්ද ගන්නවා කියන්නේ ආයේ ගොඩ එන්න පට්ට කට්ටක් කන්න වෙනවා ගොඩ ආපු උන් නැතුව නෙවෙයි ගොඩක් උන් ඉන්නවා, ගෙවල් දෙකේ තත්වේ තේරුම් අරන් අනාගතේ ගැන හොදට හිතලා බලලා තීරණයක් ගනින්

    Good Luck..!
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පලවෙනි දේ මල්ලි ඔයා කලබල වෙන්න එපා.හරිද ..මම මේ කියන කරුණු වලට ඔයාගේ උත්තරය හිතලා බලන්න.

    1) උඹල දෙන්නා ඇත්තටම ආදරෙයිද
    2) උඹ හිතනවද මේ කෙල්ල තමයි උඹේ සදාකාලික සහකාරිය වෙන්න ඕනි කියල
    3) පසු කාලීනව මොන ප්‍රශ්නේ අවත උඹ මේ කෙල්ලව අසරණ කරන්නේ නෑ කියලා විස්වාසද

    මේ ප්‍රශ්න වලට උත්තරය " ඔව්" නම් මේවා ගැන හිතලා බලන්න

    1 ) ඔයාගේ අධ්‍යායාපන සුදුසුකම් මොනවද , තව ඉගෙන ගන්නවද.?
    2 ) ඔයාගේ කෙල්ල රස්සාවක් කරන්න ඕනිද නැත්තන් ඔයාට පුලුවන්ද තනියම පවුලක් නඩත්තු කරන්න.
    3 ) ඔය දෙන්න බැදලා අනාගතය කොහොමද සැලසුම් කරගෙන තියෙන්නේ
    4) පදිංචි වෙන්නේ කොහෙද ..කුලියට ගෙයක් ගන්නවා නම් කොහෙද .?

    මේවා ගැන දෙන්න එක්කම කතා කරලා ඊට පස්සේ කෙල්ලගේ දෙමාපියන් හම්බවෙන්න යන්න .ගිහිල්ලා ඔයා කෙල්ලට තියෙන ආදරය ගැන කියවන්න එපා.ඔයා කොහොමද එයා එක්ක අනාගතය සැලසුම් කරලා තියෙන්නේ .එකට ඔයා දැන් මොනවද කරන්නේ...මේ වගේ දේවල් එයාලට පැහැදිලි කරලා දීලා කියන්න කෙල්ලව වෙන කෙනෙක්ට බන්දවන්න එපා කියල..එතකොටයි ඒ දෙමාපියන් තුල ඔයා ගැන හැගීමක් ,විස්වාසයක් ඇති වෙන්නේ..එතකොට මේක හොදින් විසදගන්න පුළුවන් වෙයි ..


    එක දෙයක් කියන්නම් මල්ලි ..ඔයාට රස්සාවක් නැත්තන් , හොද අද්‍යාපන සුදුසුකම් නැත්තන් , හොද සල්ලිකාරයෙක් නෙවෙයි නම් කවදාවත් කෙල්ලව ගෙදරින් පන්නල එක්ක එන්න එපා..එක ඔය දෙන්නටම දුකක් ..මොන තරම් ආදරය කලත් අතේ සල්ලි නැති උනාම ප්‍රශ්න එනවා ...ඔයාට තාම වයසක් නැති නිසා ඉගෙන ගන්න , උසස් අධාපන පැත්තට යන්න බැරි නම් වෘතීමය පුහුණුවක් ගන්න මොනවා හරි කරන්න..කවදාහරි අපි ඉගෙන ගත්ත දේවල් තමයි පිහිට වෙන්නේ ..."අපේ අතේ හකුරු තියෙනවා වතුර පැනිරහයි "
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඉතින් උඹ ගිහින් ඒකිගේ ගෙදරත් එක්ක කතා කරපන්,ඒකිගේ ගෙදරින් උඹට දෙන්න බැ කිව්වොත් උඹ පැත්තකට වෙයන් කොල්ලෙක් වගේ, මේ රටේ තව කෙල්ලෝ නැතුවද බං ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගනින් පවුල් වේන්න හදන්නේ නැතුව

    true
     

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    ලජ්ජා නැද්ද යකෝ පන්නගන යන්න. කොන්ද පන තියන එකෙක් වගේ අහපන්කෝ ගෙදරට ගිහින්.

    :yes::yes::yes::growl:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    kellawa campus select nm kisima prashnayak nathuwa ube prashne wisa denwa...

    kellawa gedrin pannana epa mchn ..uba job ekak krnneth nane twma...kella igena gena iwri nm job ekak set krla denna blpn...
     
    Jun 10, 2008
    298
    24
    0
    You really shouldn't ask other people's advises when it comes to love problems. Sort them out with your fiance , good communication is the key to solve every love problem.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඒකිගෙ නෙමේ මචෝ ගෙදර උවමනාවට. එය ගෙදර අයගෙ කීමට පිටින් යන්නෑ

    බොරුනේ බං.... දැං උඹත් එක්ක යාළුවෙලා ඉන්නේ ගෙදර අයගේ කීමට පිටින්නේ බං .... ඒකිට උඹත් එක්ක එන්න අවංක උවමනාවක් තියෙනවා නම් අවුරුදු 4ක් නෙවේ 10ක් හරි ඒකි ඉන්නවා. මොකෝ බලෙන් බන්දන්න ද?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉතින් උඹ ගිහින් ඒකිගේ ගෙදරත් එක්ක කතා කරපන්,ඒකිගේ ගෙදරින් උඹට දෙන්න බැ කිව්වොත් උඹ පැත්තකට වෙයන් කොල්ලෙක් වගේ, මේ රටේ තව කෙල්ලෝ නැතුවද බං ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගනින් පවුල් වේන්න හදන්නේ නැතුව
    එක තමයි . :yes::yes::yes:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උඹ සිරාවට කෙල්ලව බඳිනවමයි කියල තීරනේ කරල ඉවර නම්, උඹගේ වැඩිහිටියන්ටත් මේ ගැන කියල කරල, ඒ අයවත් කැමති කරවගෙන, කෙල්ලටත් එහෙම කරන්න කියල, ඊට පස්සෙ දිනයක් දාගෙන කෙල්ලගෙ ගෙදර ගිහින් කතා කරපන්. යන්න කලින් උඹගේ වැඩිහිටියන්ට කෙල්ලගෙ වැඩිහිටියො එක්ක ටැලිපෝං එකෙන් විස්තර කතාකරගන්න දීපන්.

    කෙල්ලෙක්ව ගෙදරින් පිට නවත්තනවය කියන්නෙ බොහොම බැරෑරුම් වැඩක්. කොල්ලෙක් වගේ නෙවෙයි කෙල්ලෙක්. මෙහණින් වහන්සේල ඉන්නෙ උඹේ කෙල්ලව පරෙස්සම් කරන්න නෙවෙයි. ඒක නිසා කෙල්ලව ගෙදරින් පන්නගන්න හිතන්න එප. නියම කොල්ලෙක් වගෙ වැඩිහිටියන්ගේ ආශිර්වාදය එක්ක කැමැත්ත ගනින්.