ලව් ප්‍රශ්නයක් (දෙක)

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් තේරුන විදිහට උබට 4n එකක් තියෙනව ,තව වාහනයක් තියෙනව, මැසේජ් කරන්ඩ දන්නව, කෙල්ලගෙ තාත්ත බොනව, අනේ මන්ද අනිත් ටිකනම් තේරෙන්නෙ නැ :sorry::sorry::sorry:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    මට නම් තේරුන විදිහට උබට 4n එකක් තියෙනව ,තව වාහනයක් තියෙනව, මැසේජ් කරන්ඩ දන්නව, කෙල්ලගෙ තාත්ත බොනව, අනේ මන්ද අනිත් ටිකනම් තේරෙන්නෙ නැ :sorry::sorry::sorry:

    :rofl:
     
    Feb 7, 2018
    17
    2
    0
    මන් මිට කලින් ලියල නෑ බන් මෙච්චර දිගට :( තේරෙන්නේ නැත්නම් වැඩක් නෑ :( අයින් කරා :( :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ නoගිගෙ 4න් නම්බරේ දීපන්, හරියටම නoගිගෙන් අහල උබට තීරනයක් කියන්නම්.. :yes::yes:
     
    Feb 7, 2018
    17
    2
    0
    awrudu 16 podi kello passe yanne thoge wayase kikiliyo nadda kukulo?

    ඉතින් යකු මට තාම 20 නෙහ්හ් :( අපේ වයසේ කොල්ලෝ ඕනේ තරම් උන්ගේ වයසේ කෙල්ලෝ එක්ක යාලු වෙලා ඉන්නේ :oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් මිට කලින් ලියල නෑ බන් මෙච්චර දිගට :( තේරෙන්නේ නැත්නම් වැඩක් නෑ :( අයින් කරා :( :(

    කමක් නැ දාපන් දාපන් සමහර ඒව එක පාට්ට තේරෙන් නැ ටික වෙලාවක් ගියාම තේරෙන්නෙ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    සිරාවට මේ අද කාලේ ඉන්න උන් හිතන්නේ ලව් එක තමා මුළු ජීවිතේම කියලා..උබලට තේරෙයි කවදා හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට මේ අද කාලේ ඉන්න උන් හිතන්නේ ලව් එක තමා මුළු ජීවිතේම කියලා..උබලට තේරෙයි කවදා හරි.

    :yes::yes: පිස්සු හුත්තල බන් අනික පොඩි ඇටකිච්චියන්ට ලව් කරන්ඩ ගියාම ඔහොම තමයි, කෙල්ලන්ගෙ වරදකුත් නෙමේ තේරෙන්නෙ නැනෙ.. ස්කෝලෙ උන පොඩි උන් එහෙම තමයි, අද හා කියල හෙට බැ කියනව සුවර් මූ ස්කෝලෙ ගිහින් නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඉතින් යකු මට තාම 20 නෙහ්හ් :( අපේ වයසේ කොල්ලෝ ඕනේ තරම් උන්ගේ වයසේ කෙල්ලෝ එක්ක යාලු වෙලා ඉන්නේ :oo::oo:

    ewa wiwastha wirodi wada :no::no:
    20 kukulek, 18ta wadi kikiliyekwa hoyaganna oone :yes::yes:
     
    Feb 7, 2018
    17
    2
    0
    :yes::yes: පිස්සු හුත්තල බන් අනික පොඩි ඇටකිච්චියන්ට ලව් කරන්ඩ ගියාම ඔහොම තමයි, කෙල්ලන්ගෙ වරදකුත් නෙමේ තේරෙන්නෙ නැනෙ.. ස්කෝලෙ උන පොඩි උන් එහෙම තමයි, අද හා කියල හෙට බැ කියනව සුවර් මූ ස්කෝලෙ ගිහින් නැ..

    තේරෙන්නේ නෑ කිව්වට අරුන් දෙන්න දැන් blade තල වලින් අත් කපාගන්නවා .. කැලේ පැනල මල් කඩනවා :baffled::baffled: මන් පොඩි කෙල්ලෙක් (මට වැඩ අවරුදු හතරයි බාල ) නිසා වැඩිය මෙව්වා කරන්නේ ගියේ නෑ .ඒකිගේ තාත්ත දකී කිවා නිසා text වත් කරේ නෑ. මට තමයි කෙල උනේ :rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    :yes::yes: පිස්සු හුත්තල බන් අනික පොඩි ඇටකිච්චියන්ට ලව් කරන්ඩ ගියාම ඔහොම තමයි, කෙල්ලන්ගෙ වරදකුත් නෙමේ තේරෙන්නෙ නැනෙ.. ස්කෝලෙ උන පොඩි උන් එහෙම තමයි, අද හා කියල හෙට බැ කියනව සුවර් මූ ස්කෝලෙ ගිහින් නැ..

    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරෙන්නේ නෑ කිව්වට අරුන් දෙන්න දැන් blade තල වලින් අත් කපාගන්නවා .. කැලේ පැනල මල් කඩනවා :baffled::baffled: මන් පොඩි කෙල්ලෙක් (මට වැඩ අවරුදු හතරයි බාල ) නිසා වැඩිය මෙව්වා කරන්නේ ගියේ නෑ .ඒකිගේ තාත්ත දකී කිවා නිසා text වත් කරේ නෑ. මට තමයි කෙල උනේ :rofl::rofl:

    මගෙ පන්තියෙත් එකෙක් උන්න ඌ කෙල්ල තරහ උනා කියල බ්ලේඩ් තලෙන් කපා ගත්තෙ 7 පන්තියෙදි, කොහොම හරි අද දෙන්නටම ළමයි ඉන්නව, බොහොම අඩු වයසින් බැන්දෙ, වෙන දෙන්නෙක්ව.. :lol::lol::lol: ඔව කතා කරල පස්සෙ හිනා වෙන්ඩ හොද දේවල් එච්චරයි ගත යුත්තක් නැ..