මට නම් තේරුන විදිහට උබට 4n එකක් තියෙනව ,තව වාහනයක් තියෙනව, මැසේජ් කරන්ඩ දන්නව, කෙල්ලගෙ තාත්ත බොනව, අනේ මන්ද අනිත් ටිකනම් තේරෙන්නෙ නැ![]()

awrudu 16 podi kello passe yanne thoge wayase kikiliyo nadda kukulo?
අපේ වයසේ කොල්ලෝ ඕනේ තරම් උන්ගේ වයසේ කෙල්ලෝ එක්ක යාලු වෙලා ඉන්නේ 

මන් මිට කලින් ලියල නෑ බන් මෙච්චර දිගටතේරෙන්නේ නැත්නම් වැඩක් නෑ
අයින් කරා
![]()
![]()
සිරාවට මේ අද කාලේ ඉන්න උන් හිතන්නේ ලව් එක තමා මුළු ජීවිතේම කියලා..උබලට තේරෙයි කවදා හරි.

පිස්සු හුත්තල බන් අනික පොඩි ඇටකිච්චියන්ට ලව් කරන්ඩ ගියාම ඔහොම තමයි, කෙල්ලන්ගෙ වරදකුත් නෙමේ තේරෙන්නෙ නැනෙ.. ස්කෝලෙ උන පොඩි උන් එහෙම තමයි, අද හා කියල හෙට බැ කියනව සුවර් මූ ස්කෝලෙ ගිහින් නැ..ඉතින් යකු මට තාම 20 නෙහ්හ්අපේ වයසේ කොල්ලෝ ඕනේ තරම් උන්ගේ වයසේ කෙල්ලෝ එක්ක යාලු වෙලා ඉන්නේ
![]()




පිස්සු හුත්තල බන් අනික පොඩි ඇටකිච්චියන්ට ලව් කරන්ඩ ගියාම ඔහොම තමයි, කෙල්ලන්ගෙ වරදකුත් නෙමේ තේරෙන්නෙ නැනෙ.. ස්කෝලෙ උන පොඩි උන් එහෙම තමයි, අද හා කියල හෙට බැ කියනව සුවර් මූ ස්කෝලෙ ගිහින් නැ..

මන් පොඩි කෙල්ලෙක් (මට වැඩ අවරුදු හතරයි බාල ) නිසා වැඩිය මෙව්වා කරන්නේ ගියේ නෑ .ඒකිගේ තාත්ත දකී කිවා නිසා text වත් කරේ නෑ. මට තමයි කෙල උනේ 

ewa wiwastha wirodi wada
20 kukulek, 18ta wadi kikiliyekwa hoyaganna oone![]()

දැන් ඒක තමයි කරන්නේ වෙන්නේ බන් 



පිස්සු හුත්තල බන් අනික පොඩි ඇටකිච්චියන්ට ලව් කරන්ඩ ගියාම ඔහොම තමයි, කෙල්ලන්ගෙ වරදකුත් නෙමේ තේරෙන්නෙ නැනෙ.. ස්කෝලෙ උන පොඩි උන් එහෙම තමයි, අද හා කියල හෙට බැ කියනව සුවර් මූ ස්කෝලෙ ගිහින් නැ..

තේරෙන්නේ නෑ කිව්වට අරුන් දෙන්න දැන් blade තල වලින් අත් කපාගන්නවා .. කැලේ පැනල මල් කඩනවාමන් පොඩි කෙල්ලෙක් (මට වැඩ අවරුදු හතරයි බාල ) නිසා වැඩිය මෙව්වා කරන්නේ ගියේ නෑ .ඒකිගේ තාත්ත දකී කිවා නිසා text වත් කරේ නෑ. මට තමයි කෙල උනේ
![]()


ඔව කතා කරල පස්සෙ හිනා වෙන්ඩ හොද දේවල් එච්චරයි ගත යුත්තක් නැ..