ලව් ඵක නිසා මැරුණ Teens ලා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දෙමාපියන් විරුද්ධ උනා යැයි කියා පාසල් පෙම්වතුන් මහවැලි ගඟට පැන සියදිවි හානි කරගනී...😌
    .
    කොල්ලට 16😏
    කෙල්ලට 15😏
    .
    අපි ඔය වයසේ මාලු කියලා ඉස්ගෙඩියෝ ඇල්ලුවා මතකයි😐


    FB_IMG_1594119016012.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    අවුරුදු 16 දි ,

    අතට හොඳින් නැවූ ඇමරිකන් ධජය වූ ස්කාර්ෆ් එක
    පයට බොට්ටු හැඩය වූ සපත්තු කුට්ටම ,
    අතඟට රිදි පැහැති ඔරලොසුව
    පැලඳ පාසැල් ගිය මා

    සීසන් එකෙන් හා හොරෙන් බසයෙ ගොස් එකතු කරගත් මුදලින් කොටසකින් ශර්ට් එකක් සහ කලිසමක් මිලට ගෙන ඉතිරියෙන් සිංහල අළුත් අවුරුදට ඔට්ටුවට කැට ගසන හැටි සිහින දැක්කෙය.
     
    Last edited:

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    යකූ ඔය වයසෙදි ඉස්කෝලේ ගුටිපන්දු (සම්බෝල කොටනවා කියලත් සමහර පැතිවල කියනවා) ගහලා ගුටිකාලා ගෙදර ඇවිල්ලා අම්මට කියලා තෙල් ගාගන්නවා... :lol: :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    ආදරේ කියලා මුන් හිතන් ඉන්නෙ කොල්ලකෙ කෙලින් වෙන එකටයි කෙල්ලගෙ තෙත් වෙන එකටයි. මේවට වගකියන්න ඕන ටීවී වල යන කතායි රේඩියෝ වල යන ලව් වැඩසටහන් ටිකයි. පොඩි කාලේ ඉඳන් ආදරේ ආදරේ ගගා ඔළුවට කුණු පුරවනවා අන්තිමේදි මුන් ඉගෙනගන්නෙත් නෑ ජීවත්වෙන්නෙත් නෑ. ආදරේ වෙනුවට ආතල් එක ජීවිතේට පුරුදු කරවන්න ඕන.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකූ ඔය වයසෙදි ඉස්කෝලේ ගුටිපන්දු (සම්බෝල කොටනවා කියලත් සමහර පැතිවල කියනවා) ගහලා ගුටිකාලා ගෙදර ඇවිල්ලා අම්මට කියලා තෙල් ගාගන්නවා... :lol: :D

    ගුටිපන්දු? මොකක්ද යකෝ ඒ
     
    • Haha
    Reactions: Rahula Kasun

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    තමන්ට දරුවෙන් ඉන්නවා නම් හරි ගෙදර කාගෙ හරි පොඩි දරුවෙක් පොඩි කාලේ ඉඳන් උස් මහත් කරලා ඔය තත්වෙට ගේන්න දෙමව්පියන් දරන මහන්සිය දෑසීන් දැකලා ඒක තේරුම් ගත්තු එකෙක් කවදාවත් ඔය වැඩ කරන්නේ නෑ...
     

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Meka nm munge notherena kamada ehemath naththan panditha kamada kiyala therenne na.demawpiyangeth nosalakilla wenna athi.lamainta balapam karala gahala banala wadak na muladima ohoma ekak athi wenna kalin nawaththagannai one.anthimedi demawpiyoma thama duk widinne 😔
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඇයි බන් ගහ අල්ලනවා කියලා පට්ට ආතල් 1k ගන්නෙ (කබඩි local version 1ka)
    ක්ලිප් ගහනවා, rugby /football ගහනවා
    Pinball,snake,DoTA,perfect world,age of empire, COD4,
    පෙන්ගුයින් කෙනෙක්ට ගැහුවාම පැන පැන යන්නේ phone game 1ka☺
    කේසිරි සර්ගෙ clz 1ke okmai ගැහුවෙ Nokia N70 😆
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ වගේ උන් ගැන දුක් වෙලා වැඩක් නෑ බං.. ඔය වයසේ මොනාද ඇත්තට ආදරේ ගැන දන්නේ... අර ටීවී එකේයි ෆිල්ම් වලයි පෙන්නන සුරංගනා ලෝකේ විතරයි ආදරේ කියලා හිතාගෙන ඉන්නේ... ඊට වඩා දෙයක් නෑ කියලා තමයි හිතන්නේ.. ඔය වගේ කරගන්න කලින් තමුන්ගේ දෙමව්පියෝ ගැන හිතන්න ඕනේ.. ඉස්සරහ ජිවිතේ ගැන හිතන්න ඕනේ.. ආදරේ කියන්නේ ජිවිතේ නෙමෙයි ඒක හිතට එන අදහසක් විතරයි.. අන්න ඒක දෙමව්පියෝ උනත් ලමයින්ට නිසි වයසේදී තේරුම් කරලා දෙන්න ඕනේ.. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඕක මෝඩකම..