Nangi holmanak wenna beri nedda? :shocked::shocked:
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Sep 22, 2017 #21 Nipunajayjay said: Nangi holmanak wenna beri nedda? Click to expand...
P patiencefox Well-known member Dec 23, 2011 2,819 564 113 Hole Sep 22, 2017 #23 මචන් කෙල්ලෝ කොච්ච්ර් උනත් එකෙක්ට එකෙක් ජෙලස්..එකට අක්ක නනගි කියල නැහැ.... සෙල්ෆිෂ් උනාම ඕක එබෙම හිතෙනවා..උබල දෙන්නගේ ප්රශ්න ඇති කරගන්නේ නැතුව බැලන්ස් කරපන්....පව් නේ
මචන් කෙල්ලෝ කොච්ච්ර් උනත් එකෙක්ට එකෙක් ජෙලස්..එකට අක්ක නනගි කියල නැහැ.... සෙල්ෆිෂ් උනාම ඕක එබෙම හිතෙනවා..උබල දෙන්නගේ ප්රශ්න ඇති කරගන්නේ නැතුව බැලන්ස් කරපන්....පව් නේ
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Sep 22, 2017 #24 ai ahapan nangi kenek innawa kiyala mata kiwwe nathe?
Dexter-D Well-known member Sep 14, 2017 1,235 1,282 113 හඳේ ... Sep 22, 2017 #25 උඹව අවුරුදු 2ක් ආශ්රය කරලත් නංගි කෙනෙක් ඉන්නවා කිවේ නැති එක පුදුමයිනේ බන්..ඇයි එහෙම කරේ කියල අහපන් කෙල්ලගෙන්. දැනටම ඒක උඹට දැවෙන ප්රශ්නයක් වෙලානෙ. ප්රශ්න තියාගෙන පුලුවන්ද බන්
උඹව අවුරුදු 2ක් ආශ්රය කරලත් නංගි කෙනෙක් ඉන්නවා කිවේ නැති එක පුදුමයිනේ බන්..ඇයි එහෙම කරේ කියල අහපන් කෙල්ලගෙන්. දැනටම ඒක උඹට දැවෙන ප්රශ්නයක් වෙලානෙ. ප්රශ්න තියාගෙන පුලුවන්ද බන්
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Sep 22, 2017 #27 slickdeath:22263997 said: Nangi holmank Click to expand... මුගෙ මන්ස්ගාතද දන්නෙ නෑ
kinkon Well-known member Aug 5, 2007 115,870 2 115,889 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 1, 2017 #28 Mewan_Rose said: අක්කට වඩා නංගී ලස්සන ඇති.ඒක නිසා කෙල්ලට බය ඇති උඹ නංගිට ආකර්ශනය වේවි කියලා.ඊර්ෂ්යාව කියලත් කියන්න පුළුවන් Click to expand...
Mewan_Rose said: අක්කට වඩා නංගී ලස්සන ඇති.ඒක නිසා කෙල්ලට බය ඇති උඹ නංගිට ආකර්ශනය වේවි කියලා.ඊර්ෂ්යාව කියලත් කියන්න පුළුවන් Click to expand...
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Oct 1, 2017 #29 Nangiwa mata set karapan, serama goda..