ලව් LOVE

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
කොල්ලනෙ ලව් කරනකොට ස්මහර වෙලාවට ගොඩ්ක් වෙල කතා කරල අනිතිම කියන්න දෙයක් නතුව යන්නෙ .දෙන්න්ම නිහඩව ඉන්නෙ එවගෙ වෙලවට කතා කරන්න හොද මාතෘකා ටිකක් කියන්න:cool::cool::cool::cool::love::love::love::love:
 

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,737
    1,484
    113
    Oyaya nidimathaida? Nida ganna. Kamak na api heta katha karamu kiyala kiyapan. Ethakota kella kiyai na na nidimatha na ane kiyala. Uba kiyapan na bb oya paw oya doimathene ae nisa doiyanna patio gud ni8 kiyala ph eka thiyala uba walak wath balala nida ganin.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ලංකාවේ දේශපාලනය ගැන කතා කරපන්.ආයෙ කම්මැලිකමක් දැනෙන එකක් ම නෑ.:lol: :P
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෙල්ලගෙ මොකක් හරි පොඩි වැරැද්දක් ගැන ගියලා උබ ඒකට කැමති නෑ කියපන්..
    ඊට පස්සේ උබට අහගෙන ඉන්න තියෙන්නේ...


    :rofl::rofl:
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    කෙල්ලගෙ මොකක් හරි පොඩි වැරැද්දක් ගැන ගියලා උබ ඒකට කැමති නෑ කියපන්..
    ඊට පස්සේ උබට අහගෙන ඉන්න තියෙන්නේ...


    :rofl::rofl:

    :growl::lol: