ලව්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෙවල් ගාව එකකට හිතිලා තියෙන්නෙ ගම කා ගන්න ඕන්නැති නිසයි අහන්නැත්තෙ.මේකයි වැඩෙ ඒකිගෙ අම්මයි,ඒකියි, ඒකිගෙ මල්ලියි යද්දි මගෙ දිහා අවදානෙන් වගෙ බලනවා.සැට් උනොත් කියන්නම්🥴
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    ක්‍රෂ් කාලෙන් කාලෙට වෙනස් වෙනවා බම් ඒකාලෙ ක්‍රස් එක අද දැක්කම ඒකාලෙ කොච්චර මෝඩද කියලා හිතෙනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,748
    23,434
    113
    ඔය මම කිව්වට මටත් ඔය සීන් එක එනව. @ත් වැඩක් කරාම හරියනව වෙන එකක් හොයන් කරපන්
    අත් වැඩක් කරාම තමා මටනන් ඔය කෙල්ලොන්ව මතක් වෙන්න ගන්නෙ