ලවු ප්රස්නයක් උදවුවුවුවුවුවුවු ...................
මේකයි මම කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න යන්නේ . ඒ කෙල්ල හරිම චාර්ම් විදියට අදින්නේ , වැඩි විච්චුරන නැ
ඉතින් මම මෙයාගෙන් කෙලින්ම ගිහින් මුනටම කැමැත්ත අහන්නේ නැ
පොඩි ලිවුම් කැල්ලක කැමැත්ත ලියලා දෙන්නේ හදන්නේ
ඉතින් මම හදන්නේ එයාගේ උපන්දිනයට සතියක් විතර තියලා මේ ලිවුම ලිවුම් කවරෙක දාලා. දෙන්න
ඉතින් උපන් දිනෙත් නිසා මම හැදුවේ ලිවුම උපන්දින සුබපැතුම් කාර්ඩ් එක ඇතුලට දාලා ලිවුම් කවරෙක දාලා දෙන්නේ
ඊට පස්සේ තව දෙයක් කල්පනා උනා උපන් දිනය නිසා ඒ ගමන්ම පොඩි තෑග්ගකුත් දුන්නනම් හොදයි කියල ,
ඇදුම් ගන්න 10,000 ක වවුචරයක් වගේ එහෙන්මම ලිවුම් කවරේ අස්සට දාලා දෙන්න
ඒත් ප්රස්නේ තියෙන්නේ අන්න ඒකයි , තෑග්ගක් දුන්න හින්දා අවුල් වෙයිද දන්නේ නැ
එයා හිතයිද දන්නැ . තෑගි දීලා කැමැත්ත ගන්න හදනවා කියලා
මම මොකද කරන්න ඕනේ තෑග්ගක් දෙන්නද , එපාද ,
පළපුරුදු කොල්ලෝ අදහස් කියන්නකෝ
පුලුවන්නම් උබලගේ කෙල්ලගෙන් හරි , කවුරු හරි කෙල්ලෙක්ගෙන් හරි අහලා කියන්නකෝ එයාලගේ මේ සම්බන්දයෙන් අදහස මොකද්ද කියලා
මොකද කරන්න ඕනේ මම