ලසන්තගේ දුවගෙ නඩුව විසි වෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලසන්තගේ දුවගෙ නඩුව විසි වෙයි

    ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක ගොනු කර තිබූ පෙත්සම එම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    අමෙරිකාවේ කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයකය මෙම පෙත්සම ගොනු කිරීමට කටයුතු කර තිබුණා.

    Neth
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Gota siyalu chodana sadaha des wides adikaranawalin nirdoshi kala supirisidu janadipathi warayeku lesa November 18 diwrum denu athi. :yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Gota siyalu chodana sadaha des wides adikaranawalin nirdoshi kala supirisidu janadipathi warayeku lesa November 18 diwrum denu athi. :yes::yes::yes:

    බොරුවට හැමදාම ඉඩ නෑ..රත්තරන් අස්සයෝ‍,මිණීමෝරු,ලැම්බොගිනි වගේ තමා මේවත්.අපිත් අහුවුනා මුන්ගෙ කෙබර වලට.:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ අතරතුර ගූ ඇන් පී පොන්ස්ලා ආතල් ගන්න හැටි

    kVgKuej.jpg
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    It is official: US court upholds @GotabayaR 's defence that Lasantha was assassinated as an "official act" of the #LKA regime of @PresRajapaksa when he was secretary to the ministry of defence. Therefore, GR is entitled to "foreign official immunity" from prosecution.

    EHdGgmjUUAAprbZ

    හේතුව එයා නිර්දෝශී හින්දා නෙවෙයි. එයාට රාජතාන්ත්‍රික immunity එකක් ලැබෙන හින්දා. නඩුවේ තීන්දුවයි ඒකට හේතුවයි දෙකක්. පල්ලෙහා link එකේ මුලු කොර්ට් රිපොර්ට් එකම තියෙනවා

    http://www.adaderana.lk/news/58504/us-court-dismisses-ahimsas-case-against-gotabaya

    "Defendant contends that the FAC should be dismissed because he is immune from suit under the doctrine of common law foreign official immunity, and therefore, the court lacks subject matter jurisdiction over this action." - court minutes

    defendant ගේ ප්‍රධාන argument එක නිර්දෝශී කම නෙවෙයි, immunity එකට උඩින් උසාවියට බලයක් නෑ කියන එක. News වල සිංහල වල එකක් ඉංග්‍රීසී වල තව එකක් දාන්න හේතුව අපි ඕනම කෙනෙක් දන්නවා ඒ දෙකෙන් target කරන්නේ readersලා ජාති දෙකක් කියලා. :)
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.

    http://www.ada.lk/breaking_news/ගෝඨාට-එරෙහිව-ලසන්තගේ-දියණිය-ගොනු-කළ-නඩුව-ඉවතට/11-353579
     
    paw oii me jeppo. USA unta nadu ahanna ona nam janadipathi unath kama na un ahanawa :rofl::rofl::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    අර රන්ජන් දාන ගොන් පාට් එක දැක්කද ? කලකිරෙනවා ඕවා ප්‍රධාන මාධ්‍ය වල පෙන්නුවම. කමක් නෑ. සමහර අයට තාමත් තේරුම් ගිහින් නෑ සජිත් ගාව ඉන්නෙ මේ වගේ වැඩක් කරන්න බැරි ජෝකර් ල කියල.:yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    විදග්ධ පුක් ශෝධකට එන්න කියමු
    ඇවිත් මේවා බලන්න කියමු
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    අර රන්ජන් දාන ගොන් පාට් එක දැක්කද ? කලකිරෙනවා ඕවා ප්‍රධාන මාධ්‍ය වල පෙන්නුවම. කමක් නෑ. සමහර අයට තාමත් තේරුම් ගිහින් නෑ සජිත් ගාව ඉන්නෙ මේ වගේ වැඩක් කරන්න බැරි ජෝකර් ල කියල.:yes:

    සිරස නානවා ඕක දාලා...කමෙට්න්ස් බලාපල්ලා

    https://www.facebook.com/NewsfirstSL/videos/526195144833676/
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සිරස නානවා ඕක දාලා...කමෙට්න්ස් බලාපල්ලා

    https://www.facebook.com/NewsfirstSL/videos/526195144833676/

    ඉස්කෝලෙ යන්නෙ නැතුව කඩල ගොටු කකා පිචර් බලපු ඵකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.