ලසන්තගේ දුවගෙ නඩුව විසි වෙයි
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක ගොනු කර තිබූ පෙත්සම එම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අමෙරිකාවේ කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයකය මෙම පෙත්සම ගොනු කිරීමට කටයුතු කර තිබුණා.
Neth