ලසන්ත අයියගේ

swabs

Member
Sep 23, 2018
1
1
0
ලසන්ත අයියගේ ෆේස්බුක් ගෘප් එකේ ඉන්න කෙනෙක් ගූගල් ඇඩ්ස් කරලා කාර් එකක් අරන්. නියමයි නේ යාලු.


42387530_698896477138874_5173440416162250752_n.jpg

42298530_698896520472203_7112364773005590528_n.jpg



42387530_698896477138874_5173440416162250752_n.jpg


42298530_698896520472203_7112364773005590528_n.jpg
 
  • Like
Reactions: anton_malli

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නියමයි මචන්. සුපිරියි.

    ඒත් මම හිතන්නේ බන් එක එක්කෙනා ගන්න කාර් ගැන මේකේ දානවා වගේම ඒ අය ඒ සාර්ථකත්වයට ලඟා වෙන්න කරපු දේවල් ගැන මේකේ අනිත් අයටත් දැන ගන්න එක්ක දැම්ම නම් තමයි වටින්නේ. මොකද ඒ දේවල් දැනගන්න එක මේ වගේම තවත් ගොඩක් දෙනෙක්ට ජීවිතේ ගොඩ දාගන්න අත්වැලක් වෙන නිසා. :)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,821
    113
    ලසන්ත අයියගේ ෆේස්බුක් ගෘප් එකේ ඉන්න කෙනෙක් ගූගල් ඇඩ්ස් කරලා කාර් එකක් අරන්.

    giphy.gif