ලසන්ත අයියගේ ෆේස්බුක් ගෘප් එකේ ඉන්න කෙනෙක් ගූගල් ඇඩ්ස් කරලා කාර් එකක් අරන්. නියමයි නේ යාලු.
S swabs Member Sep 23, 2018 1 1 0 Sep 23, 2018 #1 ලසන්ත අයියගේ ෆේස්බුක් ගෘප් එකේ ඉන්න කෙනෙක් ගූගල් ඇඩ්ස් කරලා කාර් එකක් අරන්. නියමයි නේ යාලු. Reactions: anton_malli
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Sep 23, 2018 #6 නියමයි මචන්. සුපිරියි. ඒත් මම හිතන්නේ බන් එක එක්කෙනා ගන්න කාර් ගැන මේකේ දානවා වගේම ඒ අය ඒ සාර්ථකත්වයට ලඟා වෙන්න කරපු දේවල් ගැන මේකේ අනිත් අයටත් දැන ගන්න එක්ක දැම්ම නම් තමයි වටින්නේ. මොකද ඒ දේවල් දැනගන්න එක මේ වගේම තවත් ගොඩක් දෙනෙක්ට ජීවිතේ ගොඩ දාගන්න අත්වැලක් වෙන නිසා.
නියමයි මචන්. සුපිරියි. ඒත් මම හිතන්නේ බන් එක එක්කෙනා ගන්න කාර් ගැන මේකේ දානවා වගේම ඒ අය ඒ සාර්ථකත්වයට ලඟා වෙන්න කරපු දේවල් ගැන මේකේ අනිත් අයටත් දැන ගන්න එක්ක දැම්ම නම් තමයි වටින්නේ. මොකද ඒ දේවල් දැනගන්න එක මේ වගේම තවත් ගොඩක් දෙනෙක්ට ජීවිතේ ගොඩ දාගන්න අත්වැලක් වෙන නිසා.
redux Well-known member Feb 19, 2017 10,828 17,822 113 Sep 23, 2018 #7 swabs said: ලසන්ත අයියගේ ෆේස්බුක් ගෘප් එකේ ඉන්න කෙනෙක් ගූගල් ඇඩ්ස් කරලා කාර් එකක් අරන්. Click to expand...
swabs said: ලසන්ත අයියගේ ෆේස්බුක් ගෘප් එකේ ඉන්න කෙනෙක් ගූගල් ඇඩ්ස් කරලා කාර් එකක් අරන්. Click to expand...