ලසන්ත ඝාතනයකර වසර තුනයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්ව අදට (08) වසර 3ක් සපිරේ.
වසර 1958 අප්‍රෙල් මස 05 වෙනිදා කොළඹදී උපත ලැබූ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වන විට 50 වැනි වියේ පසුවිය.
මෙරට නිදහස් ජනමාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ ඔහු කීර්තිමත් නීතීඥවරයෙක්ද වේ.
ඔහු මියයන විට සන්ඬේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස කටයුතු කළේය.
මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ද වූ ඔහු 2009 වසරේ ජනවාරි මස 8 වැනි දින ඝාතනයට ලක්විය.