ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ no country for old men එකේ විදියටද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,642
    6,844
    113
    ලසන්ත වික්‍රමතුංග මැරුවේ මෙන්න මේ වගේ වෙපන් එකකින් කියල කියන්නේ.
    no country for old men ෆිල්ම් එකෙත් මරන්නේ මේ වගේ එකකින්.
    මේ ෆිල්ම් එක බලල inspired උනාද මේ විදියට මරන්න.?
    ඇයි වෙඩි නොතිය මෙහෙම එකක් පාවිච්චි කරේ?








    31:44 ඉඳන් බලපන්.
    මරපු විදිය කියනව.



    full-ajvr.78.2.151.figure.1.jpg




    lasantha2
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,642
    6,844
    113
    "මහින්ද මහත්තය මගේ යාළුවා.මට කරදරයක් කරන එකක් නැහැ."
    කියල ලසන්ත වික්‍රමතුංග කියල තියනව මැරෙන්න දවස් කීපයකට පෙර

    Mahinda-Wijedasa-and-Lasantha.jpg

     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ලසන්ත කියන්නෙ රනිල් ස ගෙ හොඳ ම යාලුව.එයා හරි වෙලාවට මිනීමරු රාජපක්සලට දඬුවම් දෙයි
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    ඔය ගෝතයා මැරිච්ච එකම හොදයි. ඉන්නකල් කලේ කොටින්ට කඩේ එක