ලස්සනට සෙල්ෆි ගහමු

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලස්සනට සෙල්ෆි ගහමු

    මේකනම් ගොඩක් අය දන්නවා ඇති.දන්නේ නැති අයට කියන්නේ.:) ඔයාලා android ෆෝන් ඒකෙන් තමන්ගේ හරි කාගේ හරි මුණ ෆොටෝ එකක් ගන්නවම් මේ කැමරා ඇප් එක පාවිච්චි කරන්න.

    https://play.google.com/store/apps/details?id=com.commsource.beautyplus&hl=en

    නිකම් කැමරාවෙන් ගත්තහම

    Ugly-Cats-3.jpg


    මේ කැමරාවෙන් ගත්තහම

    eFp7H.jpg


    රූපරාමු උදාහරනයක් ලෙස පමනක් දක්වා ඇති බව කරුනාවෙන් සලකන්න. :lol:
     
    Last edited:
    • Like
    Reactions: ijay

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Done with calibrations ?

    මුණ ඔටෝ detect වෙනවා.. තව එක එක ෆිල්ටර්ස් දෙනවා කැමතිනම් තෝරගෙන පස්සේ දැම්මකි

    thanks but HTC wala auto oya feature eka have neh

    අපේ එවයේ නෑනේ බන්... :( ෆොටෝ එක ගැහුවහම කන්නාඩියෙන් පෙනවටත් වඩා කැතයි... :baffled: