ඒක නම් ඇත්ත මචන්.
ඒකනේ බුදු හාමුදුරුවෝත් කිව්වේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි කියලා.
ඔය ෆිල්ම් එක බලන්න ඕනේ
![]()
හිටියත් බොට හම්බවෙයි..
මමත් මේ දවස්වල ලංකාවෙ නිලියක් පස්සෙ යනවා යකෝව්..
ඒකි නිසා මම අනුරාධපුරේ යනවා..
කවුද අරයද??? එල එල..කාඩ් එක එවහන්කෝ..සෙට් උන් නැත්තම් අපි ඔරියට කියල උස්සන් එමු...කෙල්ලව උස්සන් එමු..ඔරියට කරන්න බැරි වැඩක් නෑ කියන එකේ...(හැබැයි කරන වැඩ වල විදියට කෙල්ලව තියලා ආච්චිව උස්සන් එයි ද දන්නේ නෑ...)
ඕවා සුවර් නැහැ බං.. ඒකිට කොල්ලෙක් හිටියොත් එහෙම.. අනිත් එක නිළියක්නේ.. සුවර්ම නෑ.. ඔරියගෙ වැඩ ඔක්කොම පෙන්නන්න තියෙන්නෙ තව මාස තුනක් විතර.. හැබැයි ඕකා 2013 ජනවාරි අලුත් ත්රේඩ් එකක් දායිද දන්නෙ නෑ 2013 පිටසක්වල ජීවීන්ගෙ වසරයි කියලා.. මේ වෙනකන් ආපු එකෙක් නැහැනේ බං.. මාත් මේ බලන් ඉන්නෙ එයින් එකෙක් හරි එනකන්..
RePost බුවා;13464489 said:elooooooooooooo........
rep dunnaaaaa.............++
Kristen Stewart
![]()



කෙල්ල හෙන ගොන් සීන් එකක් කියලා ගොඩ දෙනෙක් කියුවත්
මාත් සෑහෙන්නම ආසයි.. ඔය කෙල්ල කස්ටිය හිතන තරම් අහිංසකම නෑ..(කොයි කෙල්ලත් එහෙම තමා..) අයියලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නේ..මරා ගන්නවලු..කෙල්ලෙක් වගේ නෙමෙයි ගෙදර දොරේ වැඩ කියලා තමයි එයාගේ අම්මනම් කියුවේ...නෑ...නෑ...මට නෙමෙයි කියුවේ...


ado maxxa machan ube nuber 1 thama mageth number 1 banz... maxxama kella kella
rep added
rep iwralu bn heta dennam.......kohomath......elaaaaaaaaaaa
thanks Comment eketath fatta![]()
ammooooo![]()





උබ මොනව කිව්වත් මට නම් ලස්සනම කෙල්ලෝ දෙන්නා මුන් දෙන්නා තමයි.
Dianna Agron
![]()
nina dobrev
![]()
![]()