ලස්සනම පිරිමි/කාන්තා සිනහව

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    4df97aa92da5e134036.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මූනිච්චාවට අපහාසයට නොව සැබවින්ම හදවතින් එන පිරිසිදු සිනහව කාගේත් මූනට එකතු කරන්නේ ලස්සනක්..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මෙතැන හැමෝම වගේ පෝස්ට් කරලා තියෙන සිනා මුහුණු ලස්සනයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම මෙතෙක් දැකපු ලස්සනම සිනහවේ ඡායාරූපයක් තමා මම ඔය පහතින් දාල තියෙන්නෙ,මේ ඡායාරූපය දැන් අවුරුදු කිහිපයක් මගේ කාමරයේ තියනවා,මෙක ගත්තු දවසේ ප්‍රින්ටරේ කලර් අඩු වෙලා තිබ්බෙ එක නිසා අමුතුම ආර්ට් එකකට මෙක වැදුනා :lol: දන්න අය දන්නවා මෙකේ ඉන්නෙ කවුද කියලා,එත් නොදන්න අයත් ඇති මේ ඉන්නෙ මැරලින් මොන්රෝ (1926-1962),ඔයාලට ලස්සනම හිනාව තියන කෙනාගේ ඡායාරූපය මෙතන දමන්න...

    මේ සිනහව කොහොමද කියලත් කියන්න :)

    picture.php


    Vijaya_Kumaranatunga_%281945-1988%29.jpg


    පිරිමින්ගෙන් ගත්තොත් විජය කුමාරණතුංගම තමා
    11.gif

    ow lassana hinavak
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජන්තු අයියා;17425554 said:
    මූනිච්චාවට අපහාසයට නොව සැබවින්ම හදවතින් එන පිරිසිදු සිනහව කාගේත් මූනට එකතු කරන්නේ ලස්සනක්..

    :):):yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Vijaya_Kumaranatunga_%281945-1988%29.jpg


    පිරිමින්ගෙන් ගත්තොත් විජය කුමාරණතුංගම තමා
    11.gif

    පට්ට සිරියාවන්ත මනුස්සය නේ... පුතාගේත් තියනවා ඒ පෙනුම ටිකක්