හිනාව විතරක් නෙමේ කටහඬ, රඟපෑමත් උපරිමයි..
අද වගේ දවසක තම විජය ඉන්න තිබ්බේ.
හිනාව විතරක් නෙමේ කටහඬ, රඟපෑමත් උපරිමයි..
![]()
හදවතින්ම සිනා සෙන්නේ මුන් පමණි
අන්න ඒ හින්දයි මෙන්න මේ හිනාවට මම කැමති
niceමම මෙතෙක් දැකපු ලස්සනම සිනහවේ ඡායාරූපයක් තමා මම ඔය පහතින් දාල තියෙන්නෙ,මේ ඡායාරූපය දැන් අවුරුදු කිහිපයක් මගේ කාමරයේ තියනවා,මෙක ගත්තු දවසේ ප්‍රින්ටරේ කලර් අඩු වෙලා තිබ්බෙ එක නිසා අමුතුම ආර්ට් එකකට මෙක වැදුනාදන්න අය දන්නවා මෙකේ ඉන්නෙ කවුද කියලා,එත් නොදන්න අයත් ඇති මේ ඉන්නෙ මැරලින් මොන්රෝ (1926-1962),ඔයාලට ලස්සනම හිනාව තියන කෙනාගේ ඡායාරූපය මෙතන දමන්න...
මේ සිනහව කොහොමද කියලත් කියන්න
![]()
![]()
පිරිමින්ගෙන් ගත්තොත් විජය කුමාරණතුංගම තමා![]()
Mata nam meya thamai / thaamath dukai wechcha deta
![]()
![]()
![]()

Sabawa Sabawaජන්තු අයියා;17425554 said:මූනිච්චාවට අපහාසයට නොව සැබවින්ම හදවතින් එන පිරිසිදු සිනහව කාගේත් මූනට එකතු කරන්නේ ලස්සනක්..




![]()
පිරිමින්ගෙන් ගත්තොත් විජය කුමාරණතුංගම තමා![]()