මගෙම ඔරිජිනල් මියුසික් එකක්ස සුනෝ එකෙන් කවර් කලා..
fixed
මේ ඊට කලින් එක
සින්දුව අවුල් උනත් කමක් නෑ. බම්ප් එකක් දාල යන්න.. Thanks
fixed
මේ ඊට කලින් එක
සින්දුව අවුල් උනත් කමක් නෑ. බම්ප් එකක් දාල යන්න.. Thanks
Last edited:
ඔව් මචන් මට හරියට ලියන්න තේරෙන්නෙ නෑ. මොනව කරන්නද ඉතින් ලියන්න දන්න කවුරුත් නෑනෙමම සින්දු ගැන වැඩිය දන්නෙ නෑ. සින්දු දෙක ලස්සනයි. අත්තටු සින්දුවත් පට්ට. හැබැයි මට හිතුණ දෙයක් තමයි උබේ ලිරික්ස් ඇතුලෙ සමහර වචන තියෙනවා ඒවා rhyme වෙන්නෙ නෑ වගේ.![]()
ඔව් මචන් .music da ube?
අරාබි බාසාවෙන් සින්දුවක් කරන්න
muta sinduwak liyala dipankoඅරාබි බාසාවෙන් සින්දුවක් කරන්න

එකයි පනහක් ගන්නවා සිංදුවකට. චමි අයියගේ ඉල්ලීම නිසා එකකට කරලා දෙන්නම්. සල්ලි දාලා රිසිප්ට් එක එවන්න කියන්න.muta sinduwak liyala dipanko![]()