ලස්සනයි ද බලන්න..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,871
    113
    -~උලක් උඩ-~
    මගෙම ඔරිජිනල් මියුසික් එකක්ස සුනෝ එකෙන් කවර් කලා..
    fixed

    මේ ඊට කලින් එක


    සින්දුව අවුල් උනත් කමක් නෑ. බම්ප් එකක් දාල යන්න.. Thanks
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • අත්තටු එක වගේ උඹ තව කරපන් මචන්. වර්ස් එක මුලින් ගැහුවත් කමක් නෑ වගේ මචන්. අමුතුම ෆීල් එකක් තියෙනවා මචන්. ආහ්, රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගෙ අහසට තනියම ආවේ, වගේ එකක් එක්ක උඹේ සින්දුව ඇතුලෙ මොකක්දෝ හුරු පුරුදු ආයෙ අහන්න හිතෙන ගතියක දැනෙනවා මචන්. තව කරපන් 🎧
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,766
    113
    Mother Earth
    මම සින්දු ගැන වැඩිය දන්නෙ නෑ. සින්දු දෙක ලස්සනයි. අත්තටු සින්දුවත් පට්ට. හැබැයි මට හිතුණ දෙයක් තමයි උබේ ලිරික්ස් ඇතුලෙ සමහර වචන තියෙනවා ඒවා rhyme වෙන්නෙ නෑ වගේ. 🤷‍♂️
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,871
    113
    -~උලක් උඩ-~
    මම සින්දු ගැන වැඩිය දන්නෙ නෑ. සින්දු දෙක ලස්සනයි. අත්තටු සින්දුවත් පට්ට. හැබැයි මට හිතුණ දෙයක් තමයි උබේ ලිරික්ස් ඇතුලෙ සමහර වචන තියෙනවා ඒවා rhyme වෙන්නෙ නෑ වගේ. 🤷‍♂️
    ඔව් මචන් මට හරියට ලියන්න තේරෙන්නෙ නෑ. මොනව කරන්නද ඉතින් ලියන්න දන්න කවුරුත් නෑනෙ
    music da ube?
    ඔව් මචන් .
    අරාබි බාසාවෙන් සින්දුවක් කරන්න
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    muta sinduwak liyala dipanko :rolleyes:
    එකයි පනහක් ගන්නවා සිංදුවකට. චමි අයියගේ ඉල්ලීම නිසා එකකට කරලා දෙන්නම්. සල්ලි දාලා රිසිප්ට් එක එවන්න කියන්න.
     
    • Haha
    Reactions: chami_84