ලස්සනයි නේ? :)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    graves-2.jpg

    bg1.jpg

    graveyard.jpg

    iStock_11565338_MEDIUM-1050x700.jpg

    80c2ca5d6fffaf4090f13ced5649b1c7--old-cemeteries-graveyards.jpg

    101415_creepy_graveyards_slide_0_fs.max-784x410.jpg

    images
     
    • Like
    Reactions: MAHAADENAmutta

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූසලයි..

    මූසල ගතිය වැඩියෙන් එක්ක පේන්න තමා පොටෝ ගහල තියෙන්නෙ :yes: :love: ලංකාවෙ කනතු පොඩ්ඩක් මීට වඩා වෙනස් ඒත් ඒවගෙත් මාර ලස්සන මූසල ගතියක් තියෙනව බං :love: මේ ලෝකෙ මිනිස්සු කරපු නිර්මාණ වලිං ලස්සනම නිර්මාණය කනතුද කොහෙද :love: කොහොමද වහින්න ටිකකට කලිං හෙන හුලඟකුත් එක්ක අහස කලු කරගෙන එද්දි මේ වගේ කනත්තකට වෙලා බලං ඉන්න තියෙනවනං :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Except the 5th one :oo:

    5වෙනි එක වගේ තමා ලංකාවෙ කනතු තියෙන්නෙ කැලේ වැවිල පෙලක් වෙලාවට සොහොන් කොත් තියෙනවද කියලවත් හොයාගන්න බෑ කපාගෙන යනකොට තමා අහුවෙන්නෙ :love:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    හරි අමුතු කියාගන්න බැරි නිස්කලංක කාලකන්නි මූසල ලස්සනක් තියෙන්නේ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    5වෙනි එක වගේ තමා ලංකාවෙ කනතු තියෙන්නෙ කැලේ වැවිල පෙලක් වෙලාවට සොහොන් කොත් තියෙනවද කියලවත් හොයාගන්න බෑ කපාගෙන යනකොට තමා අහුවෙන්නෙ :love:

    වල කපද්දී කලින් වලලපුවා හම්බෙන්නේ :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    වල කපද්දී කලින් වලලපුවා හම්බෙන්නේ :rofl:

    :yes: :yes:
    එහෙම හම්බවුනාම ගෙදර ඔලුවක් එහෙම අරං ආවට අවුලක් නැති වෙයිද බං ? නීතියෙන් ප්‍රශ්න එහෙම ඇතිවෙන්නැද්ද අහුවුනොත් ?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    5වෙනි එක වගේ තමා ලංකාවෙ කනතු තියෙන්නෙ කැලේ වැවිල පෙලක් වෙලාවට සොහොන් කොත් තියෙනවද කියලවත් හොයාගන්න බෑ කපාගෙන යනකොට තමා අහුවෙන්නෙ :love:

    okoma ehema nemeyne ithin, thunakatada koheda gihin thiyenava ewanam saahena lassanai :)
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    If I am right you are the only child in your family. You do not have much friends and you are suffering from sleep deprivation. Am I right?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    :yes: :yes:
    එහෙම හම්බවුනාම ගෙදර ඔලුවක් එහෙම අරං ආවට අවුලක් නැති වෙයිද බං ? නීතියෙන් ප්‍රශ්න එහෙම ඇතිවෙන්නැද්ද අහුවුනොත් ?

    කව්රුහරි කම්ප්ලේන් කලොත් හෝ පොලිෂ් සර්ච් කරද්දී අහු උනොත් කේස්. මං හිතන්නේ ඕක ක්‍රිමිනල් කේස්.

    ඉස්සර ඉස්කෝලේ සෙට් එකක් ඇට සැකිල්ල හදන්න ඕව 2ක් ගොඩ දාල එකක් සෙට් කළා අනිත් එකට පාර්ට්ස් අඩුයි ඉල ඇට එහෙම. පස්සේ ඇට කටු ටික පෙට්ටියක දාල තිබ්බ මං ඔලුව ඉඳල හිටලා එලියට අරං සිංහලු බය කරනව ගෙදර ගෙනාවේ නෑ ඔය කේස් එක නිසා.

    පුදුමේ කියන්නේ ඕකක් ඇතුලේ තියං ඉන්න සිංහලු මිනි ඔලුවට බයයි හිරිකිතයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    okoma ehema nemeyne ithin, thunakatada koheda gihin thiyenava ewanam saahena lassanai :)

    ඔයා මැරුනාම උයාටත් මේ වගේ ලස්සන කොතක් බදිනවට කැමතිද පුතී :love::love::love::love: (මට එතකොට මට පුළුවන් ගෑනි මාව බීල ඇවිත් එලියට දාපු දවස් වලට සොහොන් කොත බදාගෙන හයියෙන් අඩන්න)
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    okoma ehema nemeyne ithin, thunakatada koheda gihin thiyenava ewanam saahena lassanai :)

    එහෙනං පොශ් කනතු වෙන්න ඇති :sorry: මම ගිහිං තියෙන්නෙ ගමේ එකටයි ඒ කිට්ටුව ගම් වල තියෙන කැලෑ අස්සෙ වගේ තියෙන කනතු වලට :sorry: එව්වගෙ නං කැලේ වැවිල බණට එහෙම සොහොනෙ ඉටිපන්දම් ගහන්න සොහොන මතු කරගන්න පැයක්වත් කැලේ කපන්න ඕනෙ :sorry:

    If I am right you are the only child in your family. You do not have much friends and you are suffering from sleep deprivation. Am I right?

    not the only child, wrong.
    i have friends but i never get close enough to anyone so that i can remain unaffected when they are dead. not even to cats, as my favorite animals. death of my beloved cat was enough for me.
    i stay awake at night looking at the sky, contemplating things whenever it's holidays. but i sleep until noon to compensate that. so no sleep deprivation either. actually i oversleep whenever it's possible.
    and thank you for your complement and it'd be of great help if you can kindly stop psychoanalyzing me. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්රුහරි කම්ප්ලේන් කලොත් හෝ පොලිෂ් සර්ච් කරද්දී අහු උනොත් කේස්. මං හිතන්නේ ඕක ක්‍රිමිනල් කේස්.

    ඉස්සර ඉස්කෝලේ සෙට් එකක් ඇට සැකිල්ල හදන්න ඕව 2ක් ගොඩ දාල එකක් සෙට් කළා අනිත් එකට පාර්ට්ස් අඩුයි ඉල ඇට එහෙම. පස්සේ ඇට කටු ටික පෙට්ටියක දාල තිබ්බ මං ඔලුව ඉඳල හිටලා එලියට අරං සිංහලු බය කරනව ගෙදර ගෙනාවේ නෑ ඔය කේස් එක නිසා.

    පුදුමේ කියන්නේ ඕකක් ඇතුලේ තියං ඉන්න සිංහලු මිනි ඔලුවට බයයි හිරිකිතයි

    :D ඔව් ගෙදට්ට එන උන්ව භය කරන්නත් පුලුවන් ඕන්නං. මාම කෙනෙක් මැරිල දාන්න සොහොන ඇරපු වෙලේ ආච්චිගෙ මිනියෙ කටුගොඩගත්ත ඔලුව උස්සන්නත් තිබ්බ ඒත් ආයෙ කටු ටික දාන්න හොයද්දි ඔලුව නෑ කියල දැනගෙන අහුවුනානං ගුටි කන්න වෙන්නෙ :sorry: ඒ නිසා අදහස අතෑරල දැම්ම :(