ලස්සන එම්බ්රොස්ඩ් මොකප් එකක් හදාගමු - Photoshop Sinhala Tutorial
අප සාදාගන්නා ඕනෑම ලෝගෝ එකක්, යම් කිසි මතුපිටක් මත කා වැදිලා තියන ආකාරය එන විදිහට ලස්සන මොකප් එකක් Photoshop මෘදුකාංගය භාවිතා කරලා නිර්මාණය කරගන්න හැටි බලමු.
Read More: Saagaraya Photoshop Sinhala Tutorial - Embossed Mockup



