ලස්සන එම්බ්‍රොස්ඩ් මොකප් එකක් හදාගමු - Photoshop Sinhala Tutorial

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    ලස්සන එම්බ්‍රොස්ඩ් මොකප් එකක් හදාගමු - Photoshop Sinhala Tutorial



    empblog-opt.png


    අප සාදාගන්නා ඕනෑම ලෝගෝ එකක්, යම් කිසි මතුපිටක් මත කා වැදිලා තියන ආකාරය එන විදිහට ලස්සන මොකප් එකක් Photoshop මෘදුකාංගය භාවිතා කරලා නිර්මාණය කරගන්න හැටි බලමු.





    Read More: Saagaraya Photoshop Sinhala Tutorial - Embossed Mockup
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    ඔය එම්බ්‍රොයිඩ් නෙමෙයි ඔය එම්බෝස්.. එම්බ්‍රොයිඩර් නම් මැහුම් පාරවල් තියෙන්න ඕන.
    පොඩි කාක පාදෙක මිස්ටේක් එක. :baffled: :baffled: :baffled: (මන් එකෙ නම දන්නෙ නැ ඒ පාදෙට කියන නම)
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    ඔය එම්බ්‍රොයිඩ් නෙමෙයි ඔය එම්බෝස්.. එම්බ්‍රොයිඩර් නම් මැහුම් පාරවල් තියෙන්න ඕන.
    Embroideruth nemei embossuth nemei machan oya deboss emboss keyanne eliyata panala teyana eka oka athulata gihin teyenne