ලස්සන කන්නඩ ෆිල්ම් එකක් බලමු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy

    ලස්සන කන්නඩ????​

    ow ban lassana wadak na hitha honda nan echchrai
    කන්නඩ ප්‍රාන්තේ එකක් බොල
    කන්නඩිගා අය තමා රගපාන්නේ
    භාශාව කන්නඩ
    කන්නද නෙවෙ :angry::P:no::lol:
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ගිය අව්රුද්දේ සුපිරි කන්නඩ ෆිල්ම් සෙට් එකක් ආව. වික්‍රන්ට් රෝනා ආසාවෙන් බැලුවා. මේ ෆිල්ම් එක නම් නෙක්ස්ට් ලෙවල්. ඇක්ටින් වලට නම් දෙන්ඩ තියෙන සම්මාන ඔක්කොම දුන්නත් මදි. ෆ්ලෝ එකක් කියල කියන්ඩ දෙයක් නැති තරම්. ෆයිනල් ඇක්ට් එකට නම් පිස්සු හැදෙනවා. 10/10 යි.
     
    • Love
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy
    ගිය අව්රුද්දේ සුපිරි කන්නඩ ෆිල්ම් සෙට් එකක් ආව. වික්‍රන්ට් රෝනා ආසාවෙන් බැලුවා. මේ ෆිල්ම් එක නම් නෙක්ස්ට් ලෙවල්. ඇක්ටින් වලට නම් දෙන්ඩ තියෙන සම්මාන ඔක්කොම දුන්නත් මදි. ෆ්ලෝ එකක් කියල කියන්ඩ දෙයක් නැති තරම්. ෆයිනල් ඇක්ට් එකට නම් පිස්සු හැදෙනවා. 10/10 යි.
    වික්‍රන්ට් රෝනා eka nam gon part ekak wage ban mata eka set unema neh.meka nam maru ara joint eka gahala innakota pennana visual effect tika ehema maru.tawa hoda ekak suggest karannako
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    වික්‍රන්ට් රෝනා eka nam gon part ekak wage ban mata eka set unema neh.meka nam maru ara joint eka gahala innakota pennana visual effect tika ehema maru.tawa hoda ekak suggest karannako
    ආයේ නම් හොද එකක් මතකෙට එන්නේ නෑ. ටැමිල් ඒවා ටිකක් නම් බැලුව එකම නලුවෙක්ගේ. Diary, Dejavu. ඕව ශේප් එකේ බලන්ඩ පුලුවන්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy
    ආයේ නම් හොද එකක් මතකෙට එන්නේ නෑ. ටැමිල් ඒවා ටිකක් නම් බැලුව එකම නලුවෙක්ගේ. Diary, Dejavu. ඕව ශේප් එකේ බලන්ඩ පුලුවන්.
    ඩයරි නම් බැලුවා ඩේජාවු නම් බැලුවේ නෑ එකම එකම ආයෙම පෙන්නනවා ඇති හිතලා
     
    • Like
    Reactions: sherek

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ලස්සන කන්න ෆිල්ම් එකක් බලමු වග‌ේ දැක්ක‌ෙ ටයිටල් එක :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: Honey Bunch