ලස්සන කපල්

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ඇහැට කනට පේන කපල් එකක කොල්ලා මැරිලා. සින්හලු උන්ගේ කපල් පොටෝ ටික්ටොක් විඩියෝ දාලා කවි නිසදැස් ලියලා රැල්ලට බුකියේ වැලපෙනවා හෝ ගාලා. වැලලෙන කලු කැත සින්හලු දන්නේ නෑ උන් වගෙ උනහපුලු මූනක් තියෙන එකෙක්ට කෙලවුනාම අඩන්න කවුරුවත් නෑ කියලා
     
    • Like
    Reactions: lilman

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් උගෙ ලස්සනට, සල්ලිවලට ඉරිසියා කරලා බහුතරය ඌට බනිනවා.
     
    • Love
    Reactions: olu bakka

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    owa fb noda love kara nam iwaraiyi ne bung. mokatada bung unta unge love eka fb, IG danna ona? un dennata denna phoots aragena thiyaganna barida?

    irisiya karanna deyakuth na ne bung owa fb nodamma nam
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    ඌ හැබැයි එල කොල්ලෙක්. පාරෙ ඉන්න සත්තුන්ට උදවු කරා. ඌ රගපාපු ෆිල්ම් එකකුත් ලබන අවුරුද්දෙ රිලීස් වෙනවලු.
    ඌව airforce කොල්ලට සන්සන්දනය කර කර බැනල පෝස්ට් දාන උන්නන් රැල්ලට පුක දෙන ගොබ්බයො.