♥ සොදුරු නවෝදය ♥

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
පට්ට මචෝ කතාවනම්. ඔක්කොම කියෙව්වා. maxxa තමා කියන්න තියෙන්නේ. 2 ත් ඉක්මනට දාපන් මචෝ.

11.gif
11.gif
11.gif
ළකිරි
11.gif
11.gif
11.gif
!!!
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න සොඳුරු නවෝදය දෙවන කොටස දැම්මා.. මේ මාසෙ පළවෙනදා තමා නිකුත් වුනේ දෙවන කොටස.. හරියටම අවුරුද්දක් වුණා.. දැන් නම් උඹලට කතාව මතකත් නැතුව ඇති.. ඇයි බං මතක නැද්ද අර බෙකම් කාරයා සමින්දි අක්කට පණ දාගෙන ලව් කරන්නෙ.. අන්තිමට වුණ සීන් එකත් මතකනේ.. සමින්දි බෙකම්ගෙ බූට් දෙක උස්සනවා.. අන්තිමට ඇම්ඩා ඒක සමින්දිගෙන් උස්සනවා.. ඔය කේස් එකෙන් අන්තිමට සමින්දි බෙකම්ට චැලේජ් එකක් කරනවනේ බූට් දෙක හොයලා දෙනවා කියලා වැඩ්ඩා වගේ.. අන්තිමට ඒකි පල් නෝන්ඩි වෙනවනේ.. ඔන්න පරණ සීන් එක.. දැන් අලුත් කතාව කියවපං.. මම කියවපු සිරාම කතාවක් ඈ.. ජීවිතේ සුන්දරම කාලෙ අපේ පාසල් කාලෙ මොහොතකට අතරමං වෙනවා..:(

    මෙන්න ලින්කුව.. නවකතා සහ කෙටිකතා සෙක්ෂන් එකේ දැම්මෙ.. ගොඩක් අයට විසිටර් මැසේජ් දාලා ඇති..
    | සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |


     

    blue_in_rio

    Well-known member
  • ඔන්න සොඳුරු නවෝදය දෙවන කොටස දැම්මා.. මේ මාසෙ පළවෙනදා තමා නිකුත් වුනේ දෙවන කොටස.. හරියටම අවුරුද්දක් වුණා.. දැන් නම් උඹලට කතාව මතකත් නැතුව ඇති.. ඇයි බං මතක නැද්ද අර බෙකම් කාරයා සමින්දි අක්කට පණ දාගෙන ලව් කරන්නෙ.. අන්තිමට වුණ සීන් එකත් මතකනේ.. සමින්දි බෙකම්ගෙ බූට් දෙක උස්සනවා.. අන්තිමට ඇම්ඩා ඒක සමින්දිගෙන් උස්සනවා.. ඔය කේස් එකෙන් අන්තිමට සමින්දි බෙකම්ට චැලේජ් එකක් කරනවනේ බූට් දෙක හොයලා දෙනවා කියලා වැඩ්ඩා වගේ.. අන්තිමට ඒකි පල් නෝන්ඩි වෙනවනේ.. ඔන්න පරණ සීන් එක.. දැන් අලුත් කතාව කියවපං.. මම කියවපු සිරාම කතාවක් ඈ.. ජීවිතේ සුන්දරම කාලෙ අපේ පාසල් කාලෙ මොහොතකට අතරමං වෙනවා..:(

    මෙන්න ලින්කුව.. නවකතා සහ කෙටිකතා සෙක්ෂන් එකේ දැම්මෙ.. ගොඩක් අයට විසිටර් මැසේජ් දාලා ඇති..
    | සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |



    Ela ela machan....
    11.gif
    11.gif
    mama beluwa.... :):) eth therumak nethi awasanayak wage neda ban ? :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meka good novel, meke part 2 thama out nadda?
    අවුට් වෙලා තියෙන්නෙ.. ඔය මචං උඩින් ලින්කුව දාලා තියෙන්නෙ.. තාම ඒක අප්ඩේට් කරනවා.. කතාව සම්පූර්ණ නෑ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ela ela machan....
    11.gif
    11.gif
    mama beluwa.... :):) eth therumak nethi awasanayak wage neda ban ? :(:(

    මම තාම කියෙව්වෙ නැහැ බං.. ටයිප් කරන ගමන් තමා මම කියවන්නෙ.. ගුඩ් බායි රමී අද ලැබෙනවා කිව්වා.. ඒක සමින්ද අයියගෙ 25වෙනි කතාව.. හොඳ ඇති ගොඩක් දුරට..
     

    blue_in_rio

    Well-known member
  • මම තාම කියෙව්වෙ නැහැ බං.. ටයිප් කරන ගමන් තමා මම කියවන්නෙ.. ගුඩ් බායි රමී අද ලැබෙනවා කිව්වා.. ඒක සමින්ද අයියගෙ 25වෙනි කතාව.. හොඳ ඇති ගොඩක් දුරට..

    ela ela...eka hambunama, ekath daapan ithin :D:D