ලස්සන කාන්තා

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ලොව ලස්සන කාන්තාව ඇන්ජලීනා ජොලී හෝ අයිස්වර්යා රායි නොවේ. ලස්සන එකිනෙකා දකින ආකාරය වෙනස් වූවත් දැනට ලොව ලස්සනම කාන්තව ලෙස කිරුළු දරා සිටින්නේ ෆාතිමා කුල්සම් සොහාර් ගෝදාබරී නම් වූ කාන්තාවයි.
ඇය කලක් රාජකීය කුමාරිය වූ අතර දැන් සෞදි අරාබි රාජ්‍යයේ නීත්‍යානුකූල රැජිනයි. ඇගේ සේයාරූ මෑතක් වෙනතුරු කිසිවෙක් දැක නොතිබුනද අහම්බෙන් මෙන් මෑතදී ඇගේ සේයාරූ කීපයක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.


21f0fet.jpg


wag8ep.jpg
 
Last edited:
  • Like
Reactions: charly123

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ ගොන් ගනිගේ මොන ලස්සනක්ද යකෝ.:growl::growl: makeup තට්ටු 7k විතර ගෙන ඉන්නේ.:angry::angry: නොදකින්. :frown::frown:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    Makeup queen .... make up ටික හේදුවාම අටකලම්පන්නේ රොසලින් වගේ ඇති .... ලොල් ...
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අෆෝ බන් මේ ලොකේ එවුන් ලස්සන කියන දේ දන්නේ නැද්ද බලපංකෝ හැටි..මූණ නිකං තම්බලා වගේ..ඔයට වඩා අර මහින්ද අයියාගේ නොනා ලස්සනයි නේ බං:growl::growl::growl::growl::growl::growl::growl::sorry::sorry::sorry::eek::eek: