ලස්සන කෙල්ලෙක්

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
ලස්සන කෙල්ලෙක්

:love: love.jpg:love:

ලස්සන කෙල්ලෙක් දැක්කම
ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි.......
ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම
කරගෙන, පපුවට තුරුලු කරගෙන, කියාගන්න බැරිතරමට ආදාරය කරන්න
හිතන්නේ එකම එක කෙල්ලෙක්ට විතරයි...
:love:
ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න උන්ට තේරෙන්නේ නෑ..
ඒක කියන්නෙත් නෑ..කරුමෙට කියන්න දන්නෙත් නෑ...
ඒ කොල්ලන්ගේ හැටි. ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට
ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට කඳුලක් ඉනුවොත් උනන්නේ... ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි... අවාසනාවට සමහර කෙල්ලන්ට එක තේරුම් ගන්න බෑ.
:(:sorry::(

මේ කතාව ඇත්ත නේද මගේ එළකිරි යාලුවනේ ..? ඔයාලගේ අදහසක් දාලා Rep පාරකුත් දීලා යනවනම් ගොඩක් වටිනවා .
:yes::love::yes:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා......කොල්ලො හරිම අහින්සකයි ආදරය කරද්දි... හරියට පොඩි උන් වගේ..
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    ♥....when i talk with you ,
    i know the meaning of understanding....♥

    ♥....when i laugh with you ,
    i know the meaning of happiness....♥
    ... ......
    ♥....when i touch you ,
    i know the meaning of togetherness....♥

    &

    ♥....whenever i'm with you ,
    i know the meaning of love....♥♥
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සනට කවදාත් ආදරය කරන්න හිතන්න එපා..
    ලස්සන හදවතකට ආදරය කරන්න..
    හේතුව ලස්සන හදවතකට පුලුවන් කම තියෙනවා ජිවිතය පුරාවටම..
    අපිට ආදරය කරන්න..
    අනික ලස්සන ජිවිතය පුරාවටම අපි ලග තියෙන්නේ නැති වෙයි..
    ඒ දවසක සමහර වේලාවට ලස්සනට ආදරය කරපු අයට ඒ ආදරය දැනෙන්නේ නැති වෙන්නත් බැරි නෑ..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලස්සනට කවදාත් ආදරය කරන්න හිතන්න එපා..
    ලස්සන හදවතකට ආදරය කරන්න..
    හේතුව ලස්සන හදවතකට පුලුවන් කම තියෙනවා ජිවිතය පුරාවටම..
    අපිට ආදරය කරන්න..
    අනික ලස්සන ජිවිතය පුරාවටම අපි ලග තියෙන්නේ නැති වෙයි..
    ඒ දවසක සමහර වේලාවට ලස්සනට ආදරය කරපු අයට ඒ ආදරය දැනෙන්නේ නැති වෙන්නත් බැරි නෑ..


    මේක තමයි හැමෝම තේරුම් ගන්න ඕන...
    11.gif
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ලස්සනට කවදාත් ආදරය කරන්න හිතන්න එපා..
    ලස්සන හදවතකට ආදරය කරන්න..
    හේතුව ලස්සන හදවතකට පුලුවන් කම තියෙනවා ජිවිතය පුරාවටම..
    අපිට ආදරය කරන්න..
    අනික ලස්සන ජිවිතය පුරාවටම අපි ලග තියෙන්නේ නැති වෙයි..
    ඒ දවසක සමහර වේලාවට ලස්සනට ආදරය කරපු අයට ඒ ආදරය දැනෙන්නේ නැති වෙන්නත් බැරි නෑ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කෙල්ලො ගැනනම් නො කොම්මෙන්ට්ස් මචන්. :(
     
    Nov 2, 2011
    990
    76
    0


    ලස්සන කෙල්ලෙක් දැක්කම
    ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
    නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි.......


    meka boru katavak. pare yana kello dihia bala bala yanna giyoth
    mata karanna vena vada nati vei. nathnam kohehari kanu pallamakata hari,bokkuwakata hari vate. ane yako pacha danna epa.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්ත තමයි. ආදරයේදී කෙල්ලොන්ට වඩා කොල්ලෝ අහින්සකයි කියලා මට හිතෙනවා. හැබැයි දැන් කාලේ ඉන්න කොල්ලොන්ගේ හැටියට සැබෑ ආදරය හොයාගන්න පුලුවන්ද කියන එක නම් සැකයි
    rep++