ලස්සන චිත්රපටියක්...
Seethamma Vakitlo Sirimalle Chettu
මෙක මමත් දැක්කෙ සින්හල සබ් දෙන සයිට් එකක,,
පුලුවන්නම් අරන් බලන්න,,
පවුල කියන දේ මොනතරම් සුන්දරද, එකේ තියන වටිනාකම කොච්චරක්ද කියලා මේ චිත්රපටියේ හොදට පෙන්වනව,,,
ලස්සන සින්දු ටිකක් තියනවා,,
තෙලිගු චිත්රපටි බලන අය දන්නවනෙ මෙ ඉන්න අය කොයි වගෙ චරිත කරන අයද කියලා,
බලලා තියන අය දන්නව අැති මේක ගැන...
සබ් ලින්ක් එකත් තියනව,,ඔන අය කියන්න,,ලින්ක් එවන්නම්,,නැත්තම් ගූගල් සර්ච් කරන්නකෝ,,,
වෙන සයිට්වල ඒව දානව කියල බනින්න එපා,,
මේ චිත්රපටියෙ තාත්තට ඉන්න ප්රකාශ් රාජ් මම බලලා තියන හැම එකේම අන්තිමට මැරෙනවා, ඒ කියන්නෙ දුශ්ටයගෙ චරිතය,,,
මෙ චිත්රපතියෙයි තවත් එකකයි විතරයි හොද චරිතයක් කරනව මම බලලා තියෙන්නේ,,,
මෙයගෙ හැකියාවනම් උපරිමයි,,
FILM EKA BAGANNA,,

Last edited: