ලස්සන චිත්‍රපටියක්...

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ලස්සන චිත්‍රපටියක්...

    t25y.jpg


    Seethamma Vakitlo Sirimalle Chettu




    මෙක මමත් දැක්කෙ සින්හල සබ් දෙන සයිට් එකක​,,
    පුලුවන්නම් අරන් බලන්න​,,
    පවුල කියන දේ මොනතරම් සුන්දරද​, එකේ තියන වටිනාකම කොච්චරක්ද කියලා මේ චිත්‍රපටියේ හොදට පෙන්වනව​,,,
    ලස්සන සින්දු ටිකක් තියනවා,,
    තෙලිගු චිත්‍රපටි බලන අය දන්නවනෙ මෙ ඉන්න අය කොයි වගෙ චරිත කරන අයද කියලා,

    බලලා තියන අය දන්නව අැති මේක ග​ැන...

    සබ් ලින්ක් එකත් තියනව​,,ඔන අය කියන්න​,,ලින්ක් එවන්නම්,,න​ැත්තම් ගූගල් සර්ච් කරන්නකෝ,,,

    වෙන සයිට්වල ඒව දානව කියල බනින්න එපා,,


    මේ චිත්‍රපටියෙ තාත්තට ඉන්න ප්‍රකාශ් රාජ් මම බලලා තියන හ​ැම එකේම අන්තිමට ම​ැරෙනවා, ඒ කියන්නෙ දුශ්ටයගෙ චරිතය​,,,
    මෙ චිත්‍රපතියෙයි තවත් එකකයි විතරයි හොද චරිතයක් කරනව මම බලලා තියෙන්නේ,,,
    මෙයගෙ හ​ැකියාවනම් උපරිමයි,,


    FILM EKA BAGANNA,,
     
    Last edited: