ලස්සන නමක

spnkas

Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    යාලුවනේ අපේ අක්කිට පොඩි දු පැටියෙක් හම්බුනා එයට ලස්සන නමක් දන්නා අය කියනවද අකුරු දීල තියෙන්නේ (න , ග ,ක් ) න යන්නෙන් තම හන්දම කිඋවේ දන්නා ය කියනවද
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    යාලුවනේ අපේ අක්කිට පොඩි දු පැටියෙක් හම්බුනා එයට ලස්සන නමක් දන්නා අය කියනවද අකුරු දීල තියෙන්නේ (න , ග ,ක් ) න යන්නෙන් තම හන්දම කිඋවේ දන්නා ය කියනවද

    නිලුෂි, නවින්දි

    ගීෂා

    :rolleyes::rolleyes::rolleyes:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මොකක් දෑම්මත් සුජාත දියනිය කියලනම් දාන්න එපා ඕන්...

    :no::no::lol::lol::lol::lol::no::no: