මම මේ සින්දුව ගොඩක් බීල ඉන්න වෙලාවට වෙලාවට අහන්නේ. තේරුම දන්නේ නැති උනාට ගොඩක් ලස්සනයි.... උඹල දන්නා මේ වගේ ලස්සන ඉංග්රීසි නොවෙන සින්දු දාපන්.