ලස්සන මගේ රට

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    බලන්න කොච්චර ලස්සනද කියලා ලංකාව

    Sri Lanka Through a Bird's Eye

    හෙලුවැලි කෙල්ලන්ට වැටෙන කමෙන්ට් මෙිවට වැටෙන් නෑ :lol::lol::lol:

    23031512_1289719687800283_9079034547967847353_n.jpg


    32089232_1514698601969056_6775030499615178752_n.jpg


    23130502_1289719957800256_7473204069764164738_n.jpg


    23130798_1289720101133575_8657436960462824169_n.jpg


    23032459_1289719851133600_4940639825040762001_n.jpg


    23031516_1289720191133566_5306812220760681578_n.jpg


    23032478_1289720257800226_3043430557692706483_n.jpg


    23167480_1289720411133544_5107235051596137473_n.jpg


    ඡායාරූප වල අයිතිය මුල් අයිතිකරු සතු වේ
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    රට නම් ලස්සනයි ඒත් රට කරවන එවුන්ගේ වැඩ නන් පොඩ්ඩක්වත් ලස්සන නෑ :yes::yes:
     
    • Like
    Reactions: AshenTM

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,492
    113
    Thanks machan

    ඉක්මනින් දියුණු කල හැකි සම්පත් සපිරි මෙවන් උතුම් රටක් වැටී ඇති තත්ත්වය ඉතා ශෝචනීයයි:(
     
    • Like
    Reactions: AshenTM

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලස්සන මගේ රටේ ,අවලස්සන, එකමුතුවක් නැති, කුහක ,ආත්මාර්තකාමි ,දේශපාලන පක්ෂ පාටවලින් අන්ධ වුණු ,ධනවතා යෙහෙන් වැජඹෙන,දුප්පතාට ඇඩ්‍රස් නැති කරන ,ධනවාදී, බටහිර ගැති,ලොකයේ සියදිවිනසාගැනීම් වලින් කප් ගහන , දුප්පත් සමාජයක දුක්විදින්නන් වෙමු අපි .............:cool:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    රට නම් ලස්සනයි ඒත් රට කරවන එවුන්ගේ වැඩ නන් පොඩ්ඩක්වත් ලස්සන නෑ :yes::yes:

    Thanks machan

    ඉක්මනින් දියුණු කල හැකි සම්පත් සපිරි මෙවන් උතුම් රටක් වැටී ඇති තත්ත්වය ඉතා ශෝචනීයයි:(

    අන්න ඒක තමයි දුක බන්
    මේ රට වේගයෙන්ම ආර්ථිකය කඩා වැටෙන රටවල් අතරින් 1ලු දැන්.

    :(:(:(