තාම ඡන්ද දෙකයි දාල තියෙන්නෙ.. එකක් සරත් ෆොන්සේකාට අනෙක මෛත්‍රීට.. මේ ගමන දෙන එකා ගැන අධ්‍යයනයේ ඉන්නේ.. බොහෝවිට අනුර කුමාරට..
ගෝඨත් හොදයි, සජිත් වුනත් හොදයි. ඕ වුනත් වහල්ලු වෙන්න බැහ. ගෝඨ යුද්දෙ කරල රට බේරුවා තමයි. ඒත් මමනම් රට ගැන හිතනකොට ගොඩක් ආර්මාත්තකාමීයි.. අවස්ථාවාදීයි.. ගෝටල මහින්දල කොච්චර හොද කලත් රටට දැන් හරියන කෙනාට ඣන්දෙ දෙනව මිසක් හොද කෙනා නෙමෙයි.. ගෝඨ රට බේරුවා තමයි හැබයි දැන් උගෙ පුකට එකක් ගහල අයින් කරල රටේ ආර්ථිකය. දූෂණය අඩු කරන්න පුළුවන් කෙනෙක්ට ඡන්දෙ දෙනවා
ගෝඨ 75% හොදයි කියමු.. තව එකෙක් 78% හොදයිනම් ඌව තෝරපල්ලා රට ගැන හිතල
මනුෂ්‍යකම තියා ගින්ලා උඹලට එදිනෙදා උදවු කරපු එවුන් එක්ක, ඒත් රට වෙනුවෙන් අවස්ථා වාදී වෙයල්ලා

Last edited: